EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEvil Dead II (1987) | අවාසනාවන්ත මරණය II
ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු මාසෙ 13 වෙනිද, IMDB අගය, කලින් ෆිල්ම් එක වගේම ඉහළ අගයක් ගන්නව, 7.8 ක් විදිහට, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සුපුරුදු Sam Raimi, ප්‍රධාන චරිතය රඟපාන්නෙ Bruce අයියම තමයි,
Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න 👇
2. Evil Dead II (1987)
3. Army of Darkness (1992)
4. Evil Dead (2013)
5. Evil Dead Rise (2023)
Share
Links
Comments











