Evil Dead II (1987) | අවාසනාවන්ත මරණය II

ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු මාසෙ 13 වෙනිද, IMDB අගය, කලින් ෆිල්ම් එක වගේම ඉහළ අගයක් ගන්නව, 7.8 ක් විදිහට, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සුපුරුදු Sam Raimi, ප්‍රධාන චරිතය රඟපාන්නෙ Bruce අයියම තමයි,

Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

1. The Evil Dead (1981)

2. Evil Dead II (1987)

3. Army of Darkness (1992)

4. Evil Dead (2013)

5. Evil Dead Rise (2023)

 

Comments