CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jang Jae-hyun, Kim Jung-woo, Kwon Ji-yoon
Cast
Go Full Cast PageExhuma (2024) | “ගොඩගත් සොහොන”
අනුක්‍රමික අද්භූත සිද්ධින් වලින් පීඩා විඳපු ඇමරිකාවේ ජිවත් වෙන පොහොසත් පවුලක් එයාලගේ අලුතින් ඉපදුන බිළිඳාව බේරගන්න, කොරියාවේ තරුණ නැගී එන යකදුරු ජෝඩුවක් වන ලී හ්වා රිම් (Kim Go Eun) සහ බොං ගිල්ට (Lee Do Hyun) එන්න කියනවා, ඉතින් එයාලා මේ ගෙදරට ආවාට පස්සෙ හ්වා රිම්ට අඳුරු බලවේගයක් වන “සොහොන් කැඳවීම” කියන කුමන්ත්‍රණය මේ පවුලට වැදිලා තියනවා කියලා දැනෙන්න ගන්නවා. ඉතින් මේකට උත්තරයක් හොයාගන්න මිනීවළ ගොඩ අරගෙන, මුතුන්මිත්තන්ට ශාන්තියක් ලබා දෙන්න හ්වා රිම්, ඉහළ
පෙළේ භූ විද්‍යාඥයෙක් වන සන්ග් ඩියොක් සහ යොන්ග් ගුන් ගෙන් උදව් ඉල්ලනවා…
එහෙනම් අපි ඉතුරු ටික බලලාම දැනගමුකෝ… මේ මිනී වලට යට මොනවා ඇතිද? එයාලගේ යාතිකාව හරියයිද? තවත් දරුණු වෙයිද?












