CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
11130 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
HIM (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

HIM (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 18, 2025USA96 Min.
Your rating: 0
10 1 vote
Him (2025) | “විශ්ෂ්ඨයන්ගේ විශ්ෂ්ඨයා”

හැමෝම බය වෙන එක දෙයක් තමා තමුන් ජීවිත කාලෙම මහන්සිවෙලා ලබාගත්තු දෙයක් වෙන කෙනෙක් එකපාරටම උදුර ගනී කියන ඒක. ක්‍රීඩාවෙදි ඒක කැපිලම පේනවා. ප්‍රවීණයො විශ්‍රාම යනවා, නවකයො එනවා…

ඉතින් Justin Tipping අධ්‍යක්ෂනය කරන වගේම ජනප්‍රිය Jordan Peele ගේ Monkey Pew Studio එක නිශ්පාදනය කරපු Sports/Horror Genre එකට අයිති චිත්‍රපටය තමා Him කියන්නෙ. මේකත් Whiplash, Black Swan, I Tonya වගේ Obsessive Artist කෙනෙක් එයාගෙ විශිෂ්ඨතයට යන හැටි ගැන පෙන්නන Black Comedy Type එකේ කතාවක්. ඒ Americal Football Quaterback කෙනෙක් වෙන Cameron Cade.

Jordan Peele, Horror Genre එකට සාම්ප්‍රදායිකත්වයෙ මිදුනු ගොඩක් නව්‍යතා ගෙනල්ල තියෙනවා. මේකෙදිත් අන්න ඒ වගේ අලුත්ම දේවල් ටිකක් දකින්න පුළුවන්. මේක Typical Horror එකක් නෙමේ. භූතයො, ආත්ම නෑ. තියෙන්නෙ සාර්ථක වෙන්න නම් මිනිස් මනස කොච්චර දුරට යනවද, මිනිස්සු මොන දේවල් කරනවද කියල Satire ප්‍රකාශනයක්…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක විරාජ් (Cinerulk )
IMDb 5.2 /10 8,577 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Emancipation (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trolls (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Man Down (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oz the Great and Powerful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Surfer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 14, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published