Cast
Go Full Cast Pagealiant One (2025) | “ජිවිත වෙනුවෙන් සටනේ”
Thriller/Suspense කාණ්ඩයට අයත්වන චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ Steve Barnett. චිත්රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Chase Stokes, Lana Condor, Desmin Borges, Callan Mulvey, Jonathan Whitesell යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
දකුණු කොරියාවේ සේවයේ යෙදෙන ඇමරිකානු බට පිරිසක් රේඩාර් එකක් චෙක් කරන්න හෙලිකොප්ටරයකින් යනවා. කොහොමහරි වැඩේ කරන අතරේ කාලගුණය වෙනස්වීමක් වෙලා ඉක්මනින්ම යන්න වෙනවා. කොහොමහරි සුලි සුළඟට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. කඩාවැටෙන්නේ උතුරු කොරියාව ඇතුළට. එතන ඉදන් තමයි කතාවේ වැඩේ පටන්ගන්නේ.
මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
Share
Links
Comments
February 25, 2025
March 3, 2025
April 5, 2025



