EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHoly Night: Demon Hunters (2025) | “යක්ෂයන් දඩයම”
2025 වසරේ නිර්මාණය කරන ලද Holy Night: Demon Hunters (කොරියානු: 거룩한 밤: 데몬 헌터스) කියන්නේ දකුණු කොරියාවේ නිර්මාණයක් වෙන ක්‍රියාදාම භීතිජනක (action horror) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Lim Dae-hee විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Ma Dong-seok, Seohyun, Lee David, Kyung Soo-jin සහ Jung Ji-so ය.
කතාව පැත්තට ගියොත්, ‘Holy Night’ නම් අධිස්වභාවික බලවේගවලින් සන්නද්ධ වුණු භූත දඩයම්කරුවන් තිදෙනෙකුගේ කතාවක්. යක්ෂයන්ට වන්දනා කරන අපරාධ ජාලයක් බිහිවීමෙන් සෝල් නගරය අවුල් සහගත තත්වයකට පත්වීමේදී, ඔවුන්ව බේරාගන්න මේ අය කැඳවනවා.
Ma Dong-seok වගේ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය කොරියානු ක්‍රියාදාම සිනමා ප්‍රේමීන්ට සහ අධිස්වභාවික කතාවලට ආස අයට විශේෂ අත්දැකීමක් ලබා දෙයි.












