CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
10483 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

John Wick 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 08, 2017United States122 Min.
Your rating: 0
votes
John Wick Chapter 2 (2017) | ජෝන් මහත්තයා.

IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු, වැඩිය විස්තර කරන්නෙ නෑ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනූෂ රුක්ෂාන් (Baiscopelk)
IMDb 7.5 /10 393,871 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Keanu Reeves isJonathan
Jonathan "John" Wick
Riccardo Scamarcio isSantino D'Antonio
Santino D'Antonio
Common isCassian
Cassian
Claudia Gerini isGianna D'Antonio
Gianna D'Antonio

Similar titles

Super Buddies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufti (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naandhi (2021) Sinhala Subtitles
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monster Mash (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(7) comments

  • Rangana Dissanayake May 11, 2023 Reply

    Mgadi ඉවර wenva full movie eka na

    • Cinesubz May 11, 2023 Reply

      mokadda gatta quality eka?

  • navindu July 6, 2023 Reply

    link open wenne nh. okkoma link try kara

    • Cinesubz July 7, 2023 Reply

      ayema try karala kiyanna

  • Arosha July 9, 2023 Reply

    Player 1 ,2 dhekama veda ne ikmanata hadanna puluvanda

  • pathum May 26, 2024 Reply

    roundup: punishment 2024 dennako plz

  • Tharusha September 10, 2024 Reply

    Player 1,player 2 ekakinwath balanna bane?🤧

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published