EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Narvik: Hitler’s First Defeat (2022) | හිට්ලර්ගේ පළමු පරාජය

2023 ජනවාරි මාසයේ Netflix ඔස්සේ නිකුත්වුනු Narvik Hitler’s First Defeat චිත්‍රපටිය ගැන. නැත්තම් Kampen om Narvik කියන චිත්‍රපටිය ගැන, ඉතින් මේක Erik Skjoldbjærg විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනව වගේම් මේක නොර්වීජියානු චිත්‍රපටයක්, ඒ වගේම IMDb දර්ශයකයේ 6.6 අගයක් අරන් තියෙනවා.

ඉතින් මේක සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ. 1940 වර්ශයේ නෝර්වේ වල නර්වික් කියන නගරය කේන්ද්‍ර කරගනිමින් මේ කතාව ගලාගෙන යනවා. දෙවන ලෝක් යුද්ධ කාලයේදී ජර්මණියට අවශ්‍ය යපස් වලින් 85% ගන්නෙ නර්වික් වලින්. නොර්වීජියානු හමුදාව හා නාසීන් අතර මේ නිසා දිහින් දිගටම සටන් ඇති වෙනවා. .ඉතින් කොහොමහරි මාස දෙකක දරුණු සටන් වලින් හිට්ලර් අත්කරගත් පළමු පරාජය ලෙස මේ නර්වික් සටන හදුන්වන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ගුන්නාර් සහ ඔහුගේ බිරිදයි, ගුන්නර් නොර්වීජියානු සෙබලෙක් වගේව ඔහුගේ බිරිද භාශා පරිවර්තකයෙක් .කතාව ඔයාලාට බලන්න කියලා ආරාධනා කරනවා.

Comments