CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
50206 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 31, 2024India149 Min.
Your rating: 0
8.5 14 votes
KA (2024) |”හෘද සාක්ෂිය”

 

ඔන්න අද මන් ඔයාලට අරන් ආවේ ගොඩාක් අය ඉල්ලලා තිබුනු සුපිරිම තෙළිඟු ෆිල්ම් එකක්.ඒ තමයි KA ෆිල්ම් එක.ඇත්තටම වෙනස් කන්සෙප්ට් එකක හොද ෆිල්ම් එකක්.අවසානය එහෙම නොහිතන විදියට ලස්සනට ඉවර කරලා තිබුනා.කෝටි 11 ක වියදමකින් හදපු ෆිල්ම් එක කෝටි 50 කට වඩා එකතු කරලා බොක්ස්ඔෆිස් හිට් ලේබලය අලවා ගන්න සමත් වෙලා තියෙනවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.ඇත්තටම මම වැඩිපුරම උපසිරැසි හදලා තියෙන්නෙත් කිරන්ගේ ෆිල්ම් වලට තමයි.මොනා වුනත් කිරන්ගේ දැනට වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එක තමයි මේ.ඒ වගේම 2024 තෙලිඟු සිනමාවේ සාර්ථක වුනු හොදම ෆිල්ම් අතරින් එකක්.ප්‍රධාන නිළිය විදියට Nayan sarika රගපානවා.ඇය මීට පෙර gam gam ganesha,Aay ෆිල්ම් වල රගපාලා තියෙනවා.ඊට අමතරව Tanvi Ram,Redin Kingsley,Sharanya Pradeep,Achyuth Kumar,Ajay ඇතුළු බොහෝ පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sujith සහ Sandeep විසින්.සංගීත අධ්‍යක්ෂණය Sam C.S.ඒ වගේම 7.1/10 IMDb අගයක් සහ 90% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.ඒ වගේම දින කිහිපයකට පෙර මේ චිත්‍රපටය 15 වන Dada saheb phalke film festival (2025) එකේදී හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්න සමත් වුනා.

කතාව ගැන මතක් කරොත්,වාසුදේව්ව කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා අදුරු පොඩි කාමරයකට දානවා.ඒ කාමරේ මැද මේසයකුයි ඒක උඩ පොඩි කැරකෙන යන්ත්‍රයක් තියෙනවා.ඒක මෝහන යන්ත්‍රයක්.අල්ලගෙන ආපු කෙනා වාසුදේව්ගෙන් ප්‍රශ්න අහනකොට තමයි දන්නේ එයාට එයාගේ නමවත් මතක නෑ කියලා.ඒ කෙනා ප්‍රශ්න ඇහුවාම වාසුදේව් මෝහනය වෙලා උත්තර දෙනවා.ඒත් එක්කම ඒ කාමරේට අල්ලපු කාමරේට රාධා කියලා කෙල්ලෙක් ගෙනත් දානවා.මේ මම ආරම්භය විතරයි කිව්වේ.ඇයි මෙයාලව තියාගෙන ඉන්නේ?කවුද මෙයාලව තියාගෙන ඉන්නේ?මොකටද තියාගෙන ඉන්නේ? කියලා ෆිල්ම් එක බලලාම තමයි හොයාගන්න වෙන්නේ.හිතපු නැති විදියේ අවසානයක් බලාගන්න පුලුවන් හොද චිත්‍රපටියක්.

KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk )
IMDb 7 /10 1,648 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sujith
Director

Cast

Similar titles

G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Plane (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow Master (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumala (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded
Colour Photo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan May 10, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published