Cast
Go Full Cast PageSumala (2024) | “ නිවුන්නු ”
Supernatural Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ Rizal Mantovani. චිත්රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52.
Luna Maya, Darius Sinathrya, Makayla Rose Hilli ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
Share
Links
Comments












