CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2362 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kalaga Thalaivan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalaga Thalaivan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2022India142 Min.
Your rating: 0
8.6 8 votes
Kalaga Thalaivan (2022) | සමාගම් රහස්

Action, Thriller ගණයට අයෙත් වෙන මේ Tamil ෆිල්ම් එක රිලීස් උනේ නොවැම්බර් 18 වෙනිදා..ඒ කියන්නේ හරියටම මාසයක් දැන්.. අන්තර්ජාලයට නිකුත් උනේ 16 වෙනිදා.. මේක අධ්‍යක්ෂනය කරන්නේ Magizh Thirumeni ඒවගේම කතාවත් එයාගෙමයි.. එතකොට ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න කියන නළුවෙක් වන Udhayanidhi Stalin. එතකොට අපේ ප්‍රධාන නිලිය හැමෝම දන්න සුරූපි නිළි Nidhhi Agerwal. එතකොට තව අපිට දමිළ සිනමාවේ හම්බෙන නළුවෙක් වන Kalaiyarasan එයත් මේකේ ඉන්නවා..තව දන්න කියන ගොඩක් නළු නිලියෝ ඉන්නවා.. ඔයාලම බලන්නකෝ.. එතකොට මේකේ IMBD Rating එක 6.7 ක්‌ වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා..

ෆිලුම ගැන නම් ලොකුවට කියන්න යන්නෙ නෑ.. අනිවාර්යෙන්ම අරගෙන බලන්න.. මාරම සුපිරි ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා..බැලුවට පාඩු නෑ ?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.8 /10 237 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Maattrraan (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayogya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
RJ Madonna (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Madusara December 20, 2022 Reply

    Online balanna ba ne ai e?

    • Cinesubz December 20, 2022 Reply

      dan hari bro

  • Madusara December 20, 2022 Reply

    Thankyou Brother

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published