Cast
Go Full Cast PageKalaga Thalaivan (2022) | සමාගම් රහස්
Action, Thriller ගණයට අයෙත් වෙන මේ Tamil ෆිල්ම් එක රිලීස් උනේ නොවැම්බර් 18 වෙනිදා..ඒ කියන්නේ හරියටම මාසයක් දැන්.. අන්තර්ජාලයට නිකුත් උනේ 16 වෙනිදා.. මේක අධ්‍යක්ෂනය කරන්නේ Magizh Thirumeni ඒවගේම කතාවත් එයාගෙමයි.. එතකොට ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න කියන නළුවෙක් වන Udhayanidhi Stalin. එතකොට අපේ ප්‍රධාන නිලිය හැමෝම දන්න සුරූපි නිළි Nidhhi Agerwal. එතකොට තව අපිට දමිළ සිනමාවේ හම්බෙන නළුවෙක් වන Kalaiyarasan එයත් මේකේ ඉන්නවා..තව දන්න කියන ගොඩක් නළු නිලියෝ ඉන්නවා.. ඔයාලම බලන්නකෝ.. එතකොට මේකේ IMBD Rating එක 6.7 ක් වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා..
ෆිලුම ගැන නම් ලොකුවට කියන්න යන්නෙ නෑ.. අනිවාර්යෙන්ම අරගෙන බලන්න.. මාරම සුපිරි ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා..බැලුවට පාඩු නෑ
Share
Links
Comments
December 20, 2022
December 20, 2022




