CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3227 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 17, 2023South Korea137 Min.
Your rating: 0
7.4 7 votes
Kill Boksoon (2023) | මව් සෙනෙහසක බලය.

අද කාලෙ වෙනකොට කුලියට මිණී මරණ පුද්ගලයො, ඒ වගෙ කොන්ත්‍රාත් බාරගන්න අය ඕන තරම් ඉන්නව. ඉතිං ඒ වගේ අය එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනව MK කියල. ඒකෙ වැඩ කරන එක්තරා ගැහැණු කෙනෙක් තමයි මේ, gil-boksoon එහෙමත් නැත්නම් Kill-boksoon කියල කියන්නෙ. ඉතිං මෙයාට ඉන්නව දුවෙක්. මෙයාට මේ දුවත් බලාගන්න ගමන් මිණී මරණ රස්සාව කරන එක ඇත්තටම ලොකු අභියෝගයක්. ඉතිං මේ අභියෝගාත්මක ජීවිතේ boksoonට එන විවිධ කාර වූ කරදර පෙලක් තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ.

මුල ඉදන් අග දක්වාම හොඳ හයිප් එකකින් බලන්න පුළුවන් කතාවක් කියල කියන්න පුළුවන්. සිද්ධි දාමයක් ගලපල තියෙන විදිය වගේම අද්‍යක්ෂක වරයාගෙ කාර්‍ය භාරය ඉතා මැනවින් ඉටු කරල තියෙන මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම කොරියානු සිනමා පටය කියල බය නැතුව කියන්න පුළුවන්. Imdb දර්ශකයෙත් හොඳ අගයකට රේට් වෙලා තියෙන නිසා ලෝබ නැතුව බාගත කරගන්නත් පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දුලක්ෂ සම්පත් (Baiscopelk)
IMDb 6.6 /10 2,071 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jeon Do-yeon isGil Bok-soon
Gil Bok-soon
Sol Kyung-gu isCha Min-kyu
Cha Min-kyu
Kim Si-a isGil Jae-young
Gil Jae-young
Esom isCha Min-hee
Cha Min-hee
Koo Kyo-hwan isHan Hee-sung
Han Hee-sung
Lee Yeon isKim Young-ji
Kim Young-ji
Hwang Jung-min isKim Gwang-il
Kim Gwang-il

Similar titles

Rambo (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baaghi 1 (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snitch (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitles | “අමුතු දොස්තරගේ බහු විශ්ව චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ
The Matrix Reloaded (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Insight (2021) Sinhala Subtitles | Watch Online
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jawaan (2017) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published