CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2818 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 03, 2005United Kingdom144 Min.
Your rating: 0
8.3 19 votes
Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.!

සාමය සහ සම්යක්දෘෂ්ටිය ඇතිකිරීම වෙනුවෙන් මේ දක්වා කොතෙක් දිවි පුදා ඇත්දැයි ඔබට සිතා ගත හැකිද???

12වෙනි ශතවර්ශයේ පැවති කුරුස යුද්ධය අල්ලා නිමැවුනු විශිෂ්ට නිර්මාණයක් ගැනයි අද මම කියන්න හිතුවේ. . . !

ප්‍රංශයේ  ඈත ගම්මානයක වෙසෙන කම්මල්කරුවෙකුවූ “බැලියන්” නම් තරුණයෙක් මළදරැ උපතක් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් තම බිරිද හා මියගිය බිලිදා ගැන ශෝකයෙන් කම්පිතවී සිටිනා මොහොතක කුරුස යුධභට කන්ඩායමක් ගමට පැමින එහි නායකයා වූ ඉබ්ලින්හි සාමිවරයා හෙවත් ගොඩ්ෆ්‍රි යැයි තමාව හදුන්වාදෙන පුද්ගලයා තමා බැලියන්ගේ නියම පියා බවත් තමා ඔහුගේ මව සමග ආදරයෙන් බැදී සිටිනා කාලයේදී ඔහුගේ මව අතහැර යන්න සිදු වූ බවත් පවසා ඔහුත් සමග ජෙරුසලමට පැමින ඔහුගේ දේපල වල උරුමකරු වන ලෙස බැලියන්ගෙන් ඉල්ල සිටිනවා. නමුත් බැලියන් එම ඉල්ලීම ප්‍රතික්ශෙප කරනවා එම නිසා කුරුස යුධභට කන්ඩායම ඔවුන්ගේ ජෙරුසලමට යන ගමනට පිටත් වෙනවා.

මේ අතර ගමේ වෙසෙන නපුරු පූජකයා බැලියන්ට දැනුම් දෙනවා ඔහුගේ බිරිදගේ මළසිරුරේ හිස කදින් වෙන්කල බව (සියදිවි නසාගත් අයට ස්වර්ගයට ඇතුලු වීමට ඉඩ නොදීම සදහා එම කාලයේ යොදාගත් සම්ප්‍රධායකි මෙය ) සහ ඈ මිය යන විට පැලද සිටි කුඩා කුරුසිය පූජකයාගේ අතේ ඇතිබව දැක කෝපය පාලනය කරගත නොහැකිව බැලියන් විසින් පූජකයාව මරා දමනවා. ඉන්පසු ඔහු තමාගේත් බිරිදගේත් පාපය සමාකරවාගෙන අත්ම විමුක්තිය ලබාගැනීමේ අරමුනින් ඔහුගේ පියාගේ කන්ඩායමට එකතුවීමට පිටත් වෙනවා . . ගොඩ්ෆ්‍රිගේ නෑදෑවූ රජයේ නිලධරියෙකු බැලියන්ව අත්-අඩOගුවට ගැන්මට යැයි පවසා ගොඩ්ෆ්‍රිව සහ බැලියන්ව මරාදැමීමට ( ගොඩ්ෆ්‍රිගේ ඉඩකඩම් ලබා ගැනීමේ අරමුනින්) පැමිනියත් එහිදී ඇතිවන සටනින් ගොඩ්ෆ්‍රි මරනීය තුවාල ලැබුවත් ඔවුන් ජය ලබනවා. . .

මෙසිනාහිදී ගොඩ්ෆ්‍රි විසින් බැලියන්ව නයිට් පදවියට පත්කර ඔහුට අණකරනවා ජෙරුසලමේ රජුවූ ලාදුරු රෝගී ධාර්මිශ්ට සයවැනි බැල්ඩ්වින් රජතුමාට සේවය කරන ලෙස. තවදුරටත් ඔහුගේ ප්‍රාර්ත්නය වූ හර්ද ශාක්ශියට එකග, ධාර්මික, සදාචාරාත්මක, මුස්ලිමුන්ට සහ ක්‍රිස්තියානුවන්ට සමාදානයෙන් ජීවත් වියහැකි ශුද්ධවූ දේශය හෙවත් ජෙරුසලම ගැන ඔහුගේ අදහස බැලියන්ට පවසනවා. . .

පියාගේ සිහිනය සැබෑ කිරීමට බැලියන්ට හැකිවෙයිද?? ඔහුගේ ආත්මයට බලාපොරොත්තුවූ විමුක්තිය ලැබේවිද??? මේවාට පිලිතුරු ඕනනම් මෙම චිත්‍රපටය බලන්නම වෙනවා. . . .

ට්‍රොයි, ඇලෙක්සැන්ඩර්, ස්පාටකස්, කිංග් ආතර්, ග්ලැඩියේටර් වැනි ඉතිහාස කතා වලටත් කිතුදහන්මේ ශුද්ධවූ නගරය ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන අයටත් සමස්තයක් ලෙස මෙගා ප්‍රොඩක්ෂන් ෆිල්ම්ස් හෙවත් මහාපරිමාන ෆිල්ම්ස් වලට කැමති අපි හැමෝටම මේක බොහෝම අපූරු චිත්‍රපටයක්. දැනට මම පස්පාරක් විතර මේ ෆිල්ම් එක බලල තියෙනවා අයෙත් පාරක් බැලුවත් අලුත්ම ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් ලැබෙන උසස් රසවින්දනයක් ඇති ෆිල්ම් එකක් කියන එකනම් නොකියාම බැහැ. . .

Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු චාමික ප්‍රියන්ත (Baicope)
IMDb 7.3 /10 324,361 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ridley Scott
Director

Cast

Orlando Bloom isBalian de Ibelin
Balian de Ibelin
Eva Green isSibylla
Sibylla
Jeremy Irons isTiberias
Tiberias
David Thewlis isHospitaler
Hospitaler
Edward Norton isKing Baldwin
King Baldwin
Liam Neeson isGodfrey de Ibelin
Godfrey de Ibelin
Brendan Gleeson isReynald de Chatillon
Reynald de Chatillon
Marton Csokas isGuy de Lusignan
Guy de Lusignan

Similar titles

Race 3 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aruvi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reign of the Supermen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Swarm (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • SHERAN November 11, 2024 Reply

    Thanks meka dunnta❤️

Leave a Reply to SHERAN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published