Gandhi Kannadi (2025) | “ ජීවිතයම ආදරිය ”

 

මේ කතාව ගාන්ධි ගැන.. තරුණ වයසෙ එයා සතුව තිබ්බ හැම දේපලම අතෑරලා දාලා කන්නම්මා එක්ක ගාන්ධි විවාහ වෙනවා. ඒ කන්නම්මා ආස විදිහට විවාහ උත්සයක්වත් පවත්වන්නෙ නැතුව. ඔහොම කල් ගෙවිලා යද්දි කන්නම්මට මෙහෙම තිබ්බනම් කියන ආසාව ඇතිවෙනවා. තමන්ගෙ බිරිදි කිසිම දෙයක් ඉල්ලලා නැති හින්දා ගාන්ධි තීරණය කරනවා කසාද උත්සවයක් ජයටම අරන් සමරන්න. ඔය අතර්වාරෙදි තමා ගාන්දිට කදීර්ව හම්බවෙන්නෙ. කදීර් තමා එයාලගෙ කසාදෙ වැඩ කරන්නෙ. කදීර්ට ගෙවන්න වෙන සල්ලි හොයන්නත් ගාන්ධිට සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලත් කතාව බලන්න.

Comments