CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2329 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 01, 2024South Korea118 Min.
Your rating: 0
8.4 10 votes
Love in the Big City (2024) | “ජේහීගෙයි හියුං සුගේයි යාළුකම”

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම කාලෙකින් අලුත් චිත්‍රපයකට උපසිරැසි අරගෙන ආවා, මේ චිත්‍රපයට විකාශනය වෙන්නේ 2024 සැප්තැම්බර් 5 වෙනිදා, චිත්‍රපටයේ නම තමයි Love in the Big City (2024), මේ ලගදි තමයි වෙබ් එකට විඩියෝ කොපි එක රිලිස් වුනේ, එහෙනම් අපි චිත්‍රපයට පැත්තට හැරෙමුකෝ…

සමලිංගික කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ හොදම යාළුවා වෙන්න බැරිද?

කූ ජේහී (Kim Go Eun) කියන්නේ කෙලින් කතා කරන සැහැල්ලු මනසක් තියන කෙල්ලෙක්, ඉතින් කොච්චර සැහැල්ලු කෙනෙක්ද කියනවා නම් කිසිම දෙයක් කතා කරන්න වගේම කරන්න බය නැහැ, ඒ නිසාම එයා ගොඩක් කටකතා වලට අහුවෙලා ඉන්නේ, එතකොට තමයි ජේහීගේ ජිවිතේට හියුං සුව (Steve Noh) හම්බවෙන්නේ, මේ හියුං සු සමලිංගිකයෙක්, ඉතින් ජේහීගෙයි හියුං සුගේයි යාළුකම මොන වගේද කියලා අපි බලමුද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදිෂ්නි ජාසිංහ (Cinerulk )
IMDb 7.6 /10 673 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

E.oni
Director

Cast

Kim Go-eun isJae-hee
Jae-hee
Steve Sanghyun Noh isHeung-soo (as Steve Sang-Hyun Noh)
Heung-soo (as Steve Sang-Hyun Noh)
Jang Hye-jin isMyung-sook
Myung-sook
Lee You-jin isSeon-woo
Seon-woo

Similar titles

The Power of the Dog (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shadow of God (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Uththara December 29, 2024 Reply

    Squid Game 2 , When the phone Ring e drama 2kath dannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published