EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageහිඟන මාෆියාව
2026 වසරේ නිකුත් කිරීමට නියමිත Mardaani 3 කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Abhiraj Minawala විසින්. Aditya Chopra විසින් Yash Raj Films ලේබලය යටතේ නිෂ්පාදනය කරල තියෙනවා.
Mardaani චිත්‍රපට මාලාවේ 3 වෙනි චිත්‍රපටය තමයි මේක.
මේකට Rani Mukerji ප්‍රධාන චරිතය විදියට වගේම, Janki Bodiwala සහ Mallika Prasad ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කතාව පැත්තට ගියොත්, පොලිස් නිලධාරිනී Shivani Shivaji Roy මාස තුනක් තුළ අභිරහස් තත්ත්වයන් යටතේ අතුරුදහන් උන තරුණ ගැහැණු ළමුන් 93 දෙනෙකුගේ නඩුවක් විමර්ශනය කරනවා.
ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.






