EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

One Friday Night (2023) | භයානක රාත්‍රියක්

මේ ෆිල්ම් එකේ Raveena Tandon / Milind soman / Vidhi chitalia විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා

IMDB 4.7 ක වගේ අගයක් තමයි මේ ෆිල්ම් එකට ලැබිලා තියෙන්නෙ..ඒත් සාමාන්‍යෙන් බලන් ඉන්න පුලුවන් මට්ටමෙ ෆිල්ම් එකක් කියලානම් කියන්න පුලුවන්..
ඒ නිසා මේ ටයිප් එකෙ Thiller ෆිල්ම් වලට ආස අය නොබලා ඉන්න එපා..

ඉතින් ෆිල්ම් එකෙ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..ඔයාලම බලන්නකො එහෙනම්..

Comments