CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2651 Views

  • Player 02 480p
  • Player 02 720p
  • Player 02 1080p
Pakka Commercial (2022) Sinhala Subtitles

Pakka Commercial (2022) Sinhala Subtitles

Jul. 01, 2022India160 Min.
Your rating: 0
9.3 9 votes
Pakka Commercial (2022) Sinhala Subtitles | “යුක්තිගරුක විනිසුරුවරයා” | සිංහල උපසිරැසි සමඟ

(Pakka Commercial (2022) Sinhala Sub , Pakka Commercial (2022) Sinhala Subtitle , Pakka Commercial (2022) Sinhala Subtitles)

 

Pakka Commercial -2022

 

ඔන්න එහෙනම් ගොඩාක් අයගේ ඉල්ලිම හින්දා මන් ඔයාලට මේ ෆිල්ම් එකේ උපසිරැසි අරන් ආවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Gopichand සමගින් Raashi khanna.මේ සමගම Sathyaraj,Rao ramesh,Ajay gosh,praveen, varalaxmi sarathkumar  සහභාගි වෙලා තියෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maruthi.මෙය IMDb දර්ශකයේ 4.3/10 අගයක් වගේම 78% ක ගූගල් පරිශීලක කැමැත්තක් ලබා ගෙන තියෙනවා.මේක action/comedy/crime ගණයට තමයි වැටෙන්නේ. මේ ෆිල්ම් එක මිශ්‍ර ප්‍රතිචාර තමයි ලබාගෙන තියෙන්නේ.

කතාව මතක් කරනවා නම්,

සූර්යනාරායන් කියන්නේ යුක්තිය ගැන හිතන විනිසුරුවරයෙක්.ඒ අපේ ප්‍රධාන චරිතේ ලකීගේ තාත්තා.අමූල්යා කියලා අහිංසක කෙල්ලෙක්ට සල්ලිකාර විවේක් අතවර කරන්න හැදුවා කියලා දාපු නඩුවක් විභාග කරන එකෙන් තමයි කතාව පටන් ගන්නේ.සල්ලි වලට වැඩ කරන වාණිජ නීතිඥයෙක් හින්දා ඒ  නඩුවෙන් අමූල්යාට සාධාරණ තීණ්දුවක් දෙන්න සූර්යනාරායන්ට බැරි වෙනවා.ඒ නඩුවෙන් පස්සෙ අමූල්යා එල්ලිලා මැරෙනවා.ඒකට හේතුව සූර්යනාරායන් කියලා එයා රස්සාවෙන් ඉල්ලා අස්වෙලා සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවනවා.මෙයාගේ පුතා ලකීත් ලොකු වෙලා නීතිඥයෙක් වෙනවා.ඒත් එයානම් තාත්තා වගේ නෙවෙයි.”සම්පුර්ණයෙන් වාණිජයි”.ඒ කියන්නේ අතට ලොකු ගාණක් ලැබෙන්නේ නැත්නම් නඩුවක් භාරගන්නේ නෑ.මොන දේ කරත් සල්ලි බලාපොරොත්තුවෙන් තමයි.මෙයා ඒක තාත්තාගෙන් හංගලා  තමයි වැඩ කරගෙන යන්නේ.මේක තාත්තා හොයා ගනීද?දැන ගත්තොත් මොනවා වෙයිද ?මීට වඩා ගොඩක් දේවල් තියෙනවා.ඒවා එහෙනම් ඔයාලම බලන්න.හිනා වෙවී බලන්න පුලුවන්.

 

 

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk)
IMDb 4.3 /10 693 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Panipat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flight (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Chuck (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
That’s My Boy (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naked Singularity (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunday (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Warrior (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • heshan July 10, 2023 Reply

    i am unable to download this movie…..

    • Cinesubz July 10, 2023 Reply

      Download Links Fixed.

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published