CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2383 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Reservoir Dogs (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Reservoir Dogs (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 02, 1992United States99 Min.
Your rating: 0
10 4 votes
Reservoir Dogs (1992) | වැරදුණු මුතු කොල්ලය…

මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (1997) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු QuentinTarantino කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මේ චිත්‍රපටයේ සහය රංගනයකත් යෙදෙනවා. මේ ෆිල්ම් එක IMDB වර්ගීකරණයේ 68 වන ස්ථානයේ පසුවන්නේ 8.4 ක අගයක් ලබාගනිමින්. ඒකෙන්ම තේරෙනවනේ මේකේ තරම. මේ ෆිල්ම් එක හින්දා 2006 දී ගේම් එකකුත් ආවා. 2002 වසරේදී මේ ෆිල්ම් එක ඇසුරෙන් Kaanthe නමින් හින්දි චිත්‍රපටයකුත් නිකුත් උනා. ඒ ෆිල්ම් එකත් ලෝකේ පුරාම ඉතාමත් ජනප්‍රිය උනා. මේකට රංගනයෙන් දායක වෙන්නේ නම් එච්චරම ප්‍රසිද්ධ අය නෙමේ. ඒත් ඔවුන්ගේ රංගනය ඉතාමත් ඉහල තැනක තියෙනවා.

මං මේකේ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ කතාව සමාන්තරව දිවෙන්නේ නම් නෑ, ඒ උනාට තේරුම ගන්න අපහසු නෑ. මේකයි කතාව, එකිනෙකා ගැන නොහඳුනන 8 දෙනෙකුගෙන් යුත් හොර කණ්ඩායමක් මුතු කොල්ලයක් සඳහා එක් වෙනවා. ඒත් මොවුන් අතරම පොලිස් ඔත්තු කාරයෙකුත් ඉන්නවා. ඔහුව හඳුනාගැනීමට ඔවුනොවුන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. මේකෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා, ඒ තමයි ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හෂාන් මධුරංග (Baiscopelk)
IMDb 8.3 /10 1,085,397 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Harvey Keitel isMr. White / Larry Dimmick
Mr. White / Larry Dimmick
Tim Roth isMr. Orange / Freddy Newandyke
Mr. Orange / Freddy Newandyke
Michael Madsen isMr. Blonde / Vic Vega
Mr. Blonde / Vic Vega
Chris Penn is
"Nice Guy" Eddie Cabot
Randy Brooks isDetective Holdaway
Detective Holdaway
Kirk Baltz isOfficer Marvin Nash
Officer Marvin Nash

Similar titles

Spy Kids (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thriller (2020) Sinhala Subtitles
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Collar Bomb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession of Hannah Grace (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 3 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kusum Udawatta April 30, 2025 Reply

    the wire TV Series Please

Leave a Reply to Kusum Udawatta Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published