CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2065 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 23, 1996Mexico94 Min.
Your rating: 0
10 3 votes
Solo (1996) | රොබෝ සොල්දාදුවා

.1982 terminator ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වයත් එක්ක මිනිස් රොබෝලා ගැන අදහස මිනිසුන් අතරට ආවා….ඉට පස්සෙ 1992 universal soldier ආවා……අපේ ෆිලුම් පිස්සො දන්නෙත් ඔච්චරයි….ඒත් මේක බලපු අයත් ඉන්නවා….ඒත් 1996 ඒ වගේම රොබෝ කෙනෙක් ඉන්න තවත් ෆිලුමක් ආවා…..ඒ තමයි…
සෝලෝ…

සෝලෝ කියන්නෙ 1996 ආපු ෆිලුමක්….මම කලින් බලල තියෙනව…පොඩි කාලෙ…ඒත් මට මේ ලගදි ඕක සෙට් උනා…..මට හිතුන අනිත් අයටත් බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල….ඊට පස්සෙ තමයි උපසිරැසියක් එක්ක දෙන්න හිතුවෙ..

මම සාමාන්‍යයෙන් ෆිල්ම් ගැන පල් හෑලි ලියන්නෙ නෑ…ලියන්න දන්නෙත් නෑ…..අවශ්‍යය දේ කෙටියෙන්ම කිව්ව නම් ඉවරයි නෙ…..

මේකෙ කතාව යන්නෙ හමුදාව මුදල් වියදම් කරල මිනිස් රොබෝ කෙනෙක් හදනවා ආයුධයක් විදිහට..පලවෙනි ටික ඔක තමයි…එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් මේක බලන්නම වෙනව…..
ඇත්තටම බලන්න ආසා හිතෙන ලස්සන කතාවක්…පරන ෆිල්ම් වට vfx එහෙම කොහොමද කියල දන්නවනෙ…මෙකෙත් ඒ වගේම තමයි….කතාව සරලයි…ඒ උනාට බලන්න ආස හිතෙනවා……මේක බලන්න කලින් ට්‍රේලර් එක බලල ඉන්න කියල මතක් කරනවා…

Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Harshana Prathimal (Subzlk)
IMDb 4.1 /10 4,508 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Barry Corbin isGeneral Clyde Haynes
General Clyde Haynes
William Sadler isColonel Frank Madden / Improved Solo
Colonel Frank Madden / Improved Solo
Jaime Osorio Gómez isSgt. Lorenzo the Tracker
Sgt. Lorenzo the Tracker
Abraham Verduzco isMiguel the Kid
Miguel the Kid
Adrien Brody isDr. Bill Stewart
Dr. Bill Stewart
Brent Schaeffer isCommunications Officer
Communications Officer

Similar titles

Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants 2 (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atomic Blonde (2017) Sinhala Subtitles
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friend Request (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Rush Hour 3 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan April 22, 2025 Reply

    Nice

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published