CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2749 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2024India147 Min.
Your rating: 0
8.3 22 votes
Stree 2 (2024) | “සර්කටාගේ විනාශය”

Stree 2: Sarkate Ka Aatank (2024)

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

 

ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමක තිබුණා කියන්න පුලුවන්..VFX එහෙම උනත් ගොඩක් හොදයි..ස්ටෝරිලයින් එකත් ලස්සනට තියෙනවා. මේ දවස්වල ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එක කවුරුවත් හිතුවෙ නැති විදියට බොක්ස් ඔෆිස් වල අති සාර්තක වෙලා ALL TIME BLOCKBUSTER ලේබල් එක අලවගන්න සමත් උනා. ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 700කට ආසන්න ගාණක් ලබාගන්නත් සමත් උනා..

(මම ලිපිය ලියන අතරෙත් මේක සාර්තකව ආදායම් ලබමින් තිරගත වෙනවා..)

ඒ වගේම දැනට මෙය ඉන්දියාවෙ බොක්ස් ඔෆිස් ටොප් 20 අතරෙ 12 වෙනි ස්තානයේ පසුවෙනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින්

ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේ විකී ස්ත්‍රියගෙ කොණ්ඩය කපලා එයාගෙ බලය නැතිකරනවනෙ.. ඒත් එක්කම ස්ත්‍රියට ගෞරව කරන්න පටන්ගන්න නිසා ස්ත්‍රිය ගමේ අයට කරදර කරන එක නවත්තනවනෙ මේ ෆිල්ම් එකේනම් ස්ත්‍රියටත් වඩා ගොඩක් භයානක රාක්ෂයෙක් තමයි එන්නෙ..ඒ තමයි සර්කටා..මෙයාගෙ ඔලුව නෑ..ඔලුව අතේ තියාගෙන තමයි එන්නෙ. මෙයා ගැහැණු ළමයි ඉස්සර විදියටම ඉන්න ඕන කියලා විස්වාස කරන කෙනෙක්.. ඒ කියන්නෙ ඉගෙනගන්න ජොබ් කරන්න බෑ කුස්සියට වෙලාමයි ඉන්න ඕන කියලා..සරලවම ඒ නිසා එයා නවීන පන්නයේ කෙල්ලන්ව පැහැරගන්නවා.. ගමේ හැමෝම හිතන්නෙ මේ කෙල්ලො පැනලා යනවා කියලයි

ඉතින් ඔහොම තමයි කතාව සිද්දවෙන්නෙ..මම ගොඩක් කෙටියෙන් පොඩි දෙයයි කිව්වෙ කතාව ගැන මොකද කුතුහලය අඩු වෙන නිසා මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ඒවගේම ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් ඔක්කොම සිංඳුත් උපසිරැසි ගන්වලා තියෙනවා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

 

Stree Complete Collection
  1. Stree (2018)
  2. Stree 2 (2024)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 7.6 /10 24,656 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Amar Kaushik
Director

Cast

Shraddha Kapoor isUnnamed Woman
Unnamed Woman
Abhishek Banerjee is'Jana' Janardan
'Jana' Janardan
Sunil Kumar isSarkata / Udaybhan
Sarkata / Udaybhan
Atul Srivastava isVicky's Father
Vicky's Father
Mushtaq Khan isSarpanch
Sarpanch

Similar titles

Subramanyam for Sale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Haathi Mere Saathi (2021)
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Tales (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaagaz (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published