EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Friendship Game (2022) | “සැබෑ මිතුරෝ”
අපි හැමෝටම යාලුවො ඉන්නවා. ඒත් ඇත්තටම එයාලා අපිට ආදරෙයිද? එයාලා ඇත්තටම අපිට හොද යාලුවොද? ඇත්තටම එයාලා හොද යාලුවොද කියලා බලාගන්න ඔයාට අවස්ථාවක් ලැබුනොත් ඔයා මොකද කරන්නෙ. මෙන්න මේ වගේ Story එකක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. Horror ,Sci – Fi ගණයට අයත් වෙන මේ Film එක Imdb 6.5 ක අගයක් අරන් තියනවා. මේ Film එකේ Peyton list , Bella Thorne ,Brendan Meyer , Dylan Schombing , Jennifer Copping කියන අය තමා රංගනයෙන් දායක වෙන්නෙ
කතාව පැත්තට ගියොත් මේකෙ යාලුවො හතර දෙනෙක් ඉන්නවා. මෙතන කොට්න් කියන කෙනාට සල්පිලක තිබිලා දෙයක් හම්බවෙනවා. මේක විකුනන කෙනා කියන්නෙ මේ සෙල්ලමක්, මිත්‍රත්වයේ සෙල්ලමක් කියලා. මේකෙන් ඔයාට ඔයාගෙ ඇත්තම යාලුවො කව්ද කියලා අදුරගන්න පුලුවන් කියලා. තිබ්බ කුතුහලේ නිසාම අරගෙන ගිම්හාන නිවාඩුවෙ අගදි කොට්න් කියනවා අපි මේක කරමු කියලා. අනිත් අයත් කැමති වෙනවා. මේක සෙල්ලං කරන්නෙ මුලින් හැමෝගෙම ඇගිලි මේ වස්තුව උඩ තියන්න ඕනි. පස්සෙ එයාලගෙ ගැඹුරුම ආශාව කියන්න ඕනි. හැබැයි බොරු බෑ. මේ සෙල්ලම දිනන්නනම් එයාලා හැමදාම යාලුවො විදිහට ඉන්න ඕනි.එයාලා මොන වගේ ආශාවන් කියන්න ඇත්ද? එයාලා හිතුවත් එයාලගෙ යාලුකම් එහෙමම තිබ්බද? හිතපු නැති විදිහට මේ සෙල්ලම එයාලව අමාරුවෙ දානවා.. ඔයාලත් බලන්න. බලලා මොකද්ද ඒ උනේ කියල ඔයාලම හිතලා බලන්න.



