CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2367 Views

  • Player 01 [ No Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2005United States11 Min.
Your rating: 0
9.8 4 votes
The Madagascar Penguins in a Christmas Caper (2005) | පෙන්ගුයින්ලාගේ නත්තල් උසුළු විසුළු.

මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උන කෙටි චිත්‍රපටයක්. හරි එහෙමනම් කතාව පොඩ්ඩක් බලමු නත්තලට සුදානම් වෙන අතර එක් පෙන්ගුයින් කෙනෙක් අසල් වැසියන් ගැන විමසලා බලන විට සුදු වලහා බොහොම දුකෙන් ඉන්නවා දකිනවා. ඉතින් මෙයා යහළුවන්ගෙන් අහනවා ඔහුට තෑග්ගක් අරන් දෙමුද කියල,නමුත් එයාල බැහැ කියනවා. ඉතින් මෙයා කරන වැඩේ තනියම එළියට යනවා තෑග්ගක් ගේන්න අර වලහට, ඒ ගිය අතරේ මෙයා සෙල්ලම් බඩුවක් කියල හිතල නපුරු ආච්චි කෙනෙක් අරගෙන යනවා, වගේම යහළුවා නැහැ කියල දැනගෙන ඔහුව හොයන්න අනිත් අය යනවා, ඉතින් යහළුවන්ට මෙයාව හොයාගන්න පුළුවන් වෙයිද? මෙයාට ආච්චිගෙන් මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාල කැමතිනම් මේක අරගෙන බලන්න.

The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිමුතු තරංග ඉලුක්කුඹුර (Baiscopelk)
IMDb 7.3 /10 6,999 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom McGrath isSkipper (voice)
Skipper (voice)
Chris Miller isKowalski (voice)
Kowalski (voice)
Christopher Knights isPrivate (voice)
Private (voice)
John DiMaggio isRico (voice)
Rico (voice)
Bill Fagerbakke isTed the Polar Bear (voice)
Ted the Polar Bear (voice)
Rif Hutton isAdditional Voices (voice)
Additional Voices (voice)
Holly Dorff isAdditional Voices (voice)
Additional Voices (voice)
Hope Levy isAdditional Voices (voice)
Additional Voices (voice)
Mitch Carter isAdditional Voices (voice)
Additional Voices (voice)
Elisa Gabrielli isOld Lady (voice)
Old Lady (voice)

Similar titles

Oh My Kadavule (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jug Jugg Jeeyo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Dragon (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Semma Botha Aagatha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MGR Magan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published