The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gary Trousdale
Cast
Go Full Cast PageThe Madagascar Penguins in a Christmas Caper (2005) | පෙන්ගුයින්ලාගේ නත්තල් උසුළු විසුළු.
මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උන කෙටි චිත්‍රපටයක්. හරි එහෙමනම් කතාව පොඩ්ඩක් බලමු නත්තලට සුදානම් වෙන අතර එක් පෙන්ගුයින් කෙනෙක් අසල් වැසියන් ගැන විමසලා බලන විට සුදු වලහා බොහොම දුකෙන් ඉන්නවා දකිනවා. ඉතින් මෙයා යහළුවන්ගෙන් අහනවා ඔහුට තෑග්ගක් අරන් දෙමුද කියල,නමුත් එයාල බැහැ කියනවා. ඉතින් මෙයා කරන වැඩේ තනියම එළියට යනවා තෑග්ගක් ගේන්න අර වලහට, ඒ ගිය අතරේ මෙයා සෙල්ලම් බඩුවක් කියල හිතල නපුරු ආච්චි කෙනෙක් අරගෙන යනවා, වගේම යහළුවා නැහැ කියල දැනගෙන ඔහුව හොයන්න අනිත් අය යනවා, ඉතින් යහළුවන්ට මෙයාව හොයාගන්න පුළුවන් වෙයිද? මෙයාට ආච්චිගෙන් මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාල කැමතිනම් මේක අරගෙන බලන්න.
Share
Links
Comments





