CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
481 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Soul-Mate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Soul-Mate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 26, 2018KR97 Min.
Your rating: 10
9.6 11 votes
The Soul-Mate (2018) | සිංහල උපසිරැසි සමඟ

 

මේ ච්ත්‍රපටය නිකුත් උනේ 2018 දී මේකෙ නම තනයි The Soul Mate අපි කවුරුත් දන්න කොරියන් තඩියා ( ඩොන් ලී ) ගෙන් වෙනදා නොදකින ඒ කියන්නෙ එයා කරන්නෙම ගුටි බැට දෙන එකනෙ මේක එහෙම නෙමෙයි පටන් ගත්ත වෙලේ ඉදන් හිනාවෙවී බලන්න තියෙන්නෙ හැබැයි අවසානෙදි හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ ආදරය සතුට දුක පිරුණු හරිම ලස්සන කතාවක් පරණයි කියලා අතාරින්නඑපා අනිවාරෙන් බලන්න මේක…

කතාව කිව්වොත් චෝයි කියන්නෙ කාටවත් උදව් නොකරන තමන්ගෙ පොඩි දුවත් එක්ක ඉන්න අහංකාර මනුස්සයෙක් තේ ජින් කියන්නෙ පොලිස් නිලධාරියෙක් ඉතින් මේ දෙන්නා හම්බවෙන්නෙනම් අහම්බෙකින් දවසක් ලොකු හුටපටේකින් තේ ජින් කෝමා එකකට වැටෙනවා හැබැයි තේ ජින් කෝමා එකක ඉදියට එයාව හොල්මනක් වගේ වෙනවා කාටවත් පේන්නෙ නෑ වැඩේ කියන්නෙ චෝයි මහත්තයට තමයි මෙයාව පේන්නෙ ඔහොම තමයි කතාව ගලාගෙන යන්නෙ බලන්නකෝ එහෙනම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 6.2 /10 1,202 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jo Won-hee
Director

Cast

Don Lee isJang-soo
Jang-soo
Choi Gwi-hwa isJong-sik
Jong-sik
Ju Jin-mo isInspector Yang
Inspector Yang
Choi Yu-ri isDo-kyung
Do-kyung
Heo Jae-ho isPoong-gi
Poong-gi
Ko Kyu-phil isBong-goo
Bong-goo
Bae Jung-hwa isDo-kyung's Mother
Do-kyung's Mother

Similar titles

Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prakashan Parakkatte (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race Gurram (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Be Happy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | Original WEB Quality Updated
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Proposal (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • KING NIMESH August 28, 2025 Reply

    thnx mchn me magula hevva hemathanama.

  • Niroshan August 31, 2025 Reply

    Nice

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published