CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3761 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads ]
  • Player 03 [With Ads]
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 2018South Korea99 Min.
Your rating: 0
7.7 12 votes
he Villagers AKA Dongnesaramdeul (2018) | හන්-සූ යොන් ගේ අභිරහස

 

අද මං අරගෙන ආවේ ගොඩාක් පිරිමි ලමයි කැමති කොරියන් නළුව ගේ ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන. ගෑණු ලමයි නම් ඉතිං ගොඩාක් කැමති කොරියන් රොමෑන්ටික් ෆිල්ම් වලටනේ. ඒත් පිරිමි අය කැමති හොද කොරියන් ඇක්ෂන් ෆිල්ම් වලට. ඒ අතරිනුත් Don Lee, එහෙමත් නැත්නම් Ma Dong-seok ගේ ෆිල්ම් වලට ගොඩාක් කැමති. ඒ හිංදා තමා මෙයාගෙ ෆිල්ම් එකක් වෙනසකට වගේ ගේන්න හිතුනේ.

මේ ෆිල්ම් එක රිලිස් උනේ 2018 නොවැම්බර් 7 වෙනි දා. අධ්‍යක්ෂණය හා තිර රචනය කලේ Im Jin-sun. මේ ෆිල්ම් එක Ma Dong-seok ට අමතරව Kim Sae-ron හා Lee Sang-yeob ද රංගනයෙන් දායක වෙනවා.

මං කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. ගම්බද උසස් පාසලක දැරියක් අතුරුදහන් වෙනවා ඒත් කවුරුවත් ඒ ගැණ ලොකුවට අවධානයක් දක්වන්නේ නෑ. ඒ අතර වාරයේ මේ පාසලට අලුතෙන් ක්‍රීඩා ගුරුවරයෙක් එනවා කී-චූල් කියලා. එයාට මේ ගැණ අමුත්තක් දැනෙන්න ගන්නවා. මේ ගැණ අවධානේ දෙන්න යන මෙයාට ඒ අතුරුදහන් වෙච්ච දැරියගෙ යහළුවො උදව් කලත් අනිත් හැමෝම මේකට බාධ කරනවා. එහෙම බාධා කරන්නේ ඇයි?, මේ ගුරුවරයටයි එයාගේ යාළු සිසුන්ටයි මේ අතුරුදහන් වෙච්ච දැරිය හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැණගන්න නම් අනිවාර්‍යෙන් මෙ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි පෙරේරා (Baiscopelk)
IMDb 6.1 /10 1,866 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Eun-jung
Director

Cast

Don Lee isKi-chul
Ki-chul
Jin Sun-kyu isByung-doo
Byung-doo
Oh Hee-jun isDong-soo
Dong-soo
Bae Jin-ah isYi-seul
Yi-seul
Yoo Young-bin isTow Truck driver
Tow Truck driver

Similar titles

Force (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman/Batman: Public Enemies (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Chocolate (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SWAT Duty : City Crisis (2020) Sinhala Subtitles
The Empty Man (2020) With Sinhala Subtitles
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transporter 3 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Heshan October 24, 2025 Reply

    Perfect marrage revenge k drama dka dennko

Leave a Reply to Heshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published