CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2404 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2024United States100 Min.
Your rating: 0
7.3 6 votes
Uglies (2024) | කැත උන්

 

Netflix හරහා නිකුත් වෙච්ච නවීන ලෝකය ගැන කියවෙන චිත්‍රපටයක්. කතාව වෙන්නේ මෙහෙමයි මිනිස්සු අධික විදිහට ෆොසිල ඉන්ධන මත යැපිලම ලෝකය සෑහෙන්න විනාශ වෙනවා. පස්සෙ මෙහෙම විනාශ වෙලා ඉතුරු වුණ ටික බේරගන්න විකල්පයක් හොයන්න කියලා විද්‍යාඥයන් කීප දෙනෙක්ට පැවරෙනවා. විකල්පෙ තමයි නවතම පුනර්ජනනනීය බල ප්‍රභවයක්. එයාල කියන විදිහට ඒක දූෂිත සහ පරිසරයට අහිතකර නෑ. ඒත් පරිසරය බේරගත්තට වැඩක් නෑනෙ මනුස්ස ස්වභායව වෙනස් නොකර. මොකද මිනිස්සු කියන්නෙ ලද දෙයින් සතුටු වෙන ජාතියක් නෙමේනෙ එයාලට ඉහලටම යන්න ඕනෙ, ඒකයි අරමුණ. ඔන්න ඒකටත් අර විද්‍යාඥයන් විප්ලවීය වෙනසක් හොයාගන්නවා හැම කෙනෙක්ටම අවුරුදු 16 ලැබුවාම, එයාලව ලස්සන කරන පොහොසත් කරන සැත්කමක් කරන්න. එතකොට හැමෝම ලස්සන පොහොසත් වුණාම ගැටුම් ඇතිවෙන්නෑනේ. හැබැයි කට්ටියට 16 ලබන කල් එයාලව කොන් කරල තියෙන්නේ කැත අය කියලා හංවඩු ගහලා.

ඔහොම කැත කෙනෙක් තමා ටැලී කියන්නේ එයාගෙ සැත්කම කරනකල් බලන් ඉන්න. හැබැයි එයා හරිම අධිෂ්ඨානශීලී වගේම හිතුවක්කාරයි. එයාට දැනගන්න ලැබෙනවා ස්මෝක් කියලා කැරලිකාර පිරිසක් මෙයාලගෙ මේ ක්‍රමයට විරුද්දව වැඩ කරනව කියලා. එයාල ඉන්නෙ හැබැයි මේ දියුණු නගරෙ නෙවෙයි විනාශ වෙලා ඉතුරු වුණ ලෝකයේ(කැලෑවට වෙන්න). ඇයි මේ ස්මෝක් එක මෙච්චර පරිපූර්ණ ක්‍රමවේදයට කැරලි ගහන්නේ? මේ මෙයාලගෙ නගරෙ ක්‍රම වේදය කියන තරම් පරිපූර්ණද ? එයාල කියන ඔක්කොම ඇත්තද ? නැත්තම් මේ ස්මෝක් එක හදන්නේ මේ මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරලා නගරෙ බලය අතට ගන්නද ?

හරියටම මොකක්ද වෙන්නෙ කියලා බලාගන්න නම් ෆිල්ම් එක බලන්න වෙයි ඔයාලට. මේක ලාස්ට් ඔෆ් අස් වගේ විනාශ වුණ පරිසරයක වගේම නවීන තාක්ෂණයෙන් යුක්ත වටපිටාවක සම් මිශ්‍රනයකින් යුක්ත වුණ කතාවක්. ඉතිං මුල ඉදන් අගටම කට ඇරන් බලාගෙන ඉන්න පුළුවන් වෙයි ත්‍රාසය, ක්‍රියාදාම, විද්‍යා ප්‍රභන්දයන් එක්කම.

මේක නිකුත් වුණේ සැප්තැම්බර් 13 වෙනිදා Netflix හරහා. අධ්‍යක්ෂණය කරන්නේ McG විසින්. දන්නවනේ ඔහු ගැන Terminator Salvation, Charlie’s Angels, The Babysitter වගේ සුපිරිම ජනප්‍රිය වුණු චිත්‍රපට හැදුවේ එයා තමා. තව රංගනයෙන් එකතු වෙනවා The Kissing Booth චිත්‍රපට හරහා අවධානය දිනාගත් නිලි Joey King සහ මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධියට පත් Outer banks ටීවී සීරිස් එකේ ජෝන් බීගෙ චරිතයට පන පොවන Chase Stokes. ඊට අමතරව Keith Powers, Brianne Tju, Jan Luis Castellanos, Charmie Lee, Laverne Cox වැනි අයත් මීට එකතු වෙනවා.

චිත්‍රපටය ගැන ඔච්චරයි මතක් කරන්න තියෙන්නේ. උඩ කිව්වා වගේ චිත්‍රපටයකට කැමති අය අනිවාරෙන් Download කරන් බලන්න පසුතැවෙන එකක් නම් නෑ ඒ ගැන

Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යෂ් කනංගම (Cinerulk )
IMDb 4.8 /10 12,744 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

McG
Director

Cast

Joey King isTally Youngblood
Tally Youngblood
Laverne Cox isDr. Naya Cable
Dr. Naya Cable
Will Poston isWarden Caster
Warden Caster
Jillian Murray isJillian Murray
Jillian Murray

Similar titles

Patema Inverted (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insurgent (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painted Skin (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Matrix Reloaded (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tehran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaan (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 15, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published