Cast
Go Full Cast PageDog Gone (2023) | “ගොන්කර්”
මේක පාදක වෙලා තියෙන්නෙ ඇත්තම කතාවක්..කතාව ගැන වැඩි විස්තර ඕන නෑ බලලම ඉන්නකො.
කතාව ගැන කිව්වොත් ෆීල්ඩ්න් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් එයා බල්ලෙක් ගන්නවා එයා එයාට නම දානවා “ගොන්කර්” කියලාඑයා ගොන්කර් එක්ක ගොඩක් සමීප වෙනවා එයාගෙ හොඳම යාළුවා ඒ බල්ලා වෙනව..ඉතින් දවසක් කැලේදි මෙයා අතුරු දහන් වෙනවා.
ඊට පස්සෙ එයාව හොයාගන්න මෙයයි මෙයාගෙ තාත්තයි යන ගමනක් තමා මේ කතාවෙ තියෙන්නෙ. එයාලට ගොන්කර්ව හොයා ගන්න පුළුවන් වෙයිද? බලමු කතාවෙන්ම..
Share
Links
Comments
January 29, 2023
February 14, 2023











