EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageUnlocked (2023) | දුරකථන ලුහුබඳින මාරයා
මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන ලී නා-මී (Chun Woo-Hee) ආරම්භක සමාගමක අලෙවිකරුවෙක් විදිහට සේවය කරනවා. එයා එදිනෙදා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සාමාන්‍ය කාර්යාල සේවිකාවක්.
දවසක් ලී නා-මිට බස් එකේදි එයාගෙ ස්මාර්ට් ෆෝන් එක නැති වෙනවා ඒවගේම භයානක කෙනෙක් ඒක හොයා ගන්නවා. නාමීගෙ යාළුවෙක් ෆෝන් එකට කතා කරද්දිෆෝන් එක ඔහ් ජුන්-යොන්ග් (Im Si-Wan) කතා කරන්න බොරු ප්‍රෝග්‍රෑම් වොයිස් එකක් දානවා.
එයා නාමීගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කඩලා බොරුවට අලුත් වැඩියා කරන තැනකට දෙනවා.එතනදි එයා නාමි ගෙ ෆෝන් එකට ස්පයිවෙයාර් එකක් දානවා..නාමී එයාගෙ එදිනෙදා හැමවැඩක්ම කරන්නෙ ඒකෙන්. සයිකො ජුන්-යොන්ග් එයාගෙ ෆෝන් එකෙන් එයාව බලාගෙන ඉන්නවා. එයාගෙ කාර්‍යාල රහස් ඔක්කොම හෙළිකරලා.තාත්තව පැහැරගෙන මෙයාව තනිකරනවා. මේ අතර මලසිරූරු වගයක් පිටුපස්සෙ විමර්ෂණය කරන පොලිස් කාරයො දෙන්නෙක්ට නාමී ව හම්බෙනවා.එයාලට මේ සයිකෝ කාරයව අල්ලගන්න පුළුවන් වෙයිද? බලමු කතාවෙන්ම…











