CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2825 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India155 Min.
Your rating: 0
9.8 5 votes
Varalaru Mukkiyam (2022) | වෙනස්ම පොරක්

2022 දෙසැම්බර් 09 වෙනිදා රිලීස් උන මේ tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Romantic, Comedy, Action, Drama කියන Category එකට.. පැය 2යි විනාඩි 25ක්‌ තිස්සෙ හිනා වෙවී බලන්න පුළුවන් මරු ෆිල්ම් එකක්… ලස්සන love story එකකුත් තියෙනවා😍♥️

මේක අධ්‍යක්ෂණය කරන්නේ Santhosh Rajan කියන අධ්‍යක්ෂකවරයා විසින්.. කතාවත් මෙයාගෙමයි..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන නළු Jiiva විසින්..මේක එයාගේ 2022 ආව 3 වෙනි ෆිල්ම් එක.. එතකොට ප්‍රධාන නිළිය අපි හැමෝම දන්න හුරුබුහුටි, ලස්සන කෙල්ල Kashmira Pardeshi 🥺♥️ ලස්සන රංගනයක් එයාගෙන් බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එකේ… එයාව දන්නේ නැති අය 2019 ආව Sivappu Manjal Pachai ෆිල්ම් එක බලන්න 🔥🥺

තව උප ප්‍රධාන චරිත සදහා අපිට නිතර දමිළ සිනමාවේ මුණ ගැහෙන Pragya Nagra, VTV Ganesh, K. S. Ravikumar, Rajendran වැනි ගොඩක් නළු නිළියන් දැක ගන්න පුළුවන්.. IMDB අගය අඩු උනත් අහක දාන්න ඕන ෆිල්ම් එකක් නෙවෙයි… ලස්සනයි ෆිල්ම් එක..🤩 Rom-Com ෆිල්ම්ස් වලට ආස අයට අරන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😍❤️

කතාව පොඩ්ඩක් කියන්නම්.

කාර්ති (Jiiva) කියන්නේ ගෙදරින් කකා මොකුත් වැඩක් නොකර youtube චැනල් කිය කිය බොරුවට කාලේ කන කොල්ලෙක් 😐 මෙයාගේ මේ වැඩ නිසා ගෙදරිනුත් ටිකක් බර බරේ.. ගෙදරින් දාන පොඩි කේස් එකකට තරහ වෙලා දවසක් මෙයා ගෙදරින් යන්න ලැහැස්ති වෙනවා 😒👍 එදා ඒ පැත්තට අලුතෙන් පවුලක්‌ පදිංචියට එනවා.. ඒ ගෙදර ඉන්නව කෙල්ලෝ දෙන්නෙක්, එක්කෙනෙක් ජම්මු! අනික් කෙනා යම්මු! අපේ කාර්ති ගෙදරින් එලියට බහින්න හදනකොටම ජම්මු කාර්තිගේ ගෙදරට රස කැවිලි වගයක් අරන් එනවා.. කොල්ල මේ කෙල්ලව දැකල පිස්සු වැටිලා ගමනත් අමතක කරලා දාල ඒ කෙල්ල පස්සේ යනවා 😂♥️ ජම්මු වෙනුවෙන් එයාගේ ගෙදර ලගට වෙලා බලන් ඉද්දි, කාර්ති ජම්මුගේ අක්කව දකිනවා.. කොල්ලා නංගිට වඩා අක්කට වහ වැටෙනවා 🥰❤️ අන්තිමට කොල්ලා තීරණය කරනවා අක්කා සෙට් කරගන්න 😛 වැඩේ ලේසි නෑ… කොල්ලට පට්ට ගේමක් ගහන්න වෙනවා.. මාරම කට්ටක් කන්න වෙන්නෙ… මං මේ කිව්වේ මුල් පැය බාගේ විතරයි.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ 😍♥️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 4.1 /10 176 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Power (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dou Kyu Sei: Classmates (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manmadha Leelai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happy New Year (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • ravindu kalhara February 13, 2023 Reply

    ekama film ek deparakma download kra download wenne nh anthima wenkn download welath. aparade datath nasthi una

    • Cinesubz February 14, 2023 Reply

      telegram da direct da?

Leave a Reply to ravindu kalhara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published