CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3221 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 10, 2023India116 Min.
Your rating: 0
9 6 votes
Vash (2023) | වශිය

 

අද ගෙනාවේ ගුජරාටි එකක්.. මේක බලලා තිබුනට ආයෙ මතකය අළුත් වුනේ මේ මෑතකදි ආපු අජේ දෙව්ගන්ගේ Shaitaan බලද්දි ටිකක් හුරු ගතියක් ආවා.. අන්තිමට හොයලා බලනකොට දැනගත්තා. මේ තියෙන්නේ ඒකේ ඔරිජිනල් කතාව ගුජරාටි ෆිල්ම් එකක් කියලා.. අන්න ඒක තමයි මේ… මම නම් හිතන්නේ ඔරිජිනල් නිර්මාණය ගොඩක් සාර්ථකයි කියලා IMDB අතින් ගත්තත් 8.3 ක් වගේ තියෙනවා. මම නම් කියන්නේ මේක අනිවාර්‍යෙන් ඔයාලගේ ලිස්ට් එකේ තියෙන්න ඕනෙ එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ, හින්දි එකෙයි ගුජරාටි එකෙයි ආර්යා කියන චරිතය රඟපාන්නේ Janki Bodiwala.. මම හිතන විදියට ඒ දෙකටම ඇයවම ගන්න ඇත්තේ ඇයගේ රංගනය නිසාම වෙන්න ඇති.

කතාව අතින් ගත්තොත් ආතර්වා කියන්නේ ගුවන් නියමුවෙක්. ඔහු තමාගේ බිරිඳයි පුතයි දුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ෆාම් හව්ස් එකට යන අතරතුර හමුවෙන ප්‍රතාප් කියන මනුස්සයෙක් නිසා තම ජීවිතය වෙනස් වන හැටි ගැන තමයි.. කතාව කිව්වම ගතියක් නෑ ඔය ඇති…

Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු දර්ශන (Baiscopelk)
IMDb 8 /10 1,389 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Malabar Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kaveetha June 13, 2024 Reply

    ලාල් සලාම් original film එක ඕනේ.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published