Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

807 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update

Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update

Your rating: 0
9.8 21 21 votes
Feb. 06, 2025India158 Min.

Vidaamuyarchi (2025) | “ නොපසුබට උත්සහය ”

විඩාමුයච්චි නොහොත් අත් නොහරින උත්සහය . අධ්‍යක්ෂණය හා කතාව මගිල් තිරුමෙනිගෙන්. සංගීතය අනිරුද්ගෙන්. කතාව හොලිවුඩ් චිත්‍රපටයක් වන 1997 බ්‍රේක් ඩවුන් චිත්‍රපටයේ ඉන්දියානු වර්ෂන් එක.

මේ චිත්‍රපටය ගැන යමක් කියනවනම් කෙටියෙන් කියන්න තියෙන්නේ සිනමා කණ්ඩායමක් එක්වෙලා කරපු සුපිරිම වැඩක් කියල. විශේෂයෙන් කැමරාකරණය (ඕම් ප්‍රකාෂ් ) හා ඒ හා යන සංස්කරණය (එන් බී ශ්‍රිකාන්ත් ). මේ දෙන්න හොද හැටි වැඩ පෙන්නපු චිත්‍රපටයක් කියන්න පුළුවන්. ඕම්ප්‍රකාෂ්ගේ කැමරා කෝණයන් විශිෂ්ටයි. විශේෂයෙන් හමර් එකේ සටන තිරයේ බලපු කෙනෙක්ට ඒ හැගීම දැනෙන්න ඇති කියල මම හිතනවා. කොච්චර හොදට රූගත කළත් ඒක හරිහැටි ගැට ගැව්වේ නැත්නම් වැඩක්ම නෑ. ඒ වැඩ්ඩා තමයි සංස්කාරක ශ්‍රිකාන්ත්.

මේ චිත්‍රපට අජිත්ගේ කියනවද මහිල්ගේ කියනවද කියන එකයි ප්‍රශ්නය. මාස් හීරෝකෙනෙක්ව සමාන්‍ය මට්ටමකට ගෙනල්ලා එයාගේ මාස් පන්ච් ඩයලොග් අයින් කරල මේ වගේ සාමන්‍ය විදියට චිත්‍රපටයක් කරන්න ධෛර්යයක් කාට එයිද ?

ඒ වගේම මාස් හීරෝ කෙනෙක් මෙච්චර පහතට බැහැල ජිවිතය කඩාවැටුන චරිතයකට පන පොවන්න කාටනම් ධෛර්යයක් එයිද ? ඒක අජිත් කරපු ලොකු කැපකිරීමක්. මගේ අදහසනම් ඒ කැපකිරීම සාර්ථකයි . අජිත්ගේ දෙබස් උච්චාරණය ඉහල මට්ටමේ තියෙනවා. ඒ වගේම මෑතකදී ආපු අජිත්ගේ චිත්‍රපටවලින් මේකේ රංගනය ඉහළ මට්ටමක තිබුනා. කාලෙකින් අජිත්ගෙන් දකින්න ලැබුන හොද චිත්‍රපටයක්.

රංගනයෙන් අජිත් කුමාර්, ත්‍රිෂා, අර්ජුන්, අරව්, රෙජිනා කැසැන්ඩ්‍රා ප්‍රධාන රංගනයෙන්. ත්‍රිෂාට ලොකු රංගන පරාසයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම අර්ජුන්ටත් . අවසාන සටන අර්ජුන් අජිත් ඒක මරු. කැපිපෙනෙන රංගනයක්නම් අජිත්, රෙජිනා හා අරව්. රෙජිනාගෙන් කැපී පෙනෙන රංගනයක්. අජිත් හා එකිනෙක ගැටෙන රංගනයක්නම් මේ චිත්‍රපටයෙන් දකින්න ලැබුනේ රෙජිනාගෙන් විතරයි. අරව් හොද තරුණ නැගි එන නලුවෙක් .

හැබැයි එයාගේ ඩයිහාඩ් ෆෑන්ස්ලටනම් හොදටම අවුල්වගේ. ඒ අජිත් ජීවිතයේ කඩාවැටුන පුද්ගලයෙක් විදියට දැඩි පීඩනයට යටවුන චරිතයක් මුලු චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබීමයි. මේ බලපෑම කොච්චරක්ද කියනවනම් අජිත්ගේ තරුණකාලය ගැන ෆ්ලෑෂ් බැක් දුන්නත් අර බලපෑම රසිකයන්ගෙන් ඉවත්වුනේ නෑ .

කතාව ලොකු දෙයක් නෑ. එහි ගැබ්වෙලා තියෙන අර්ථයනම් ගැඹුරුයි. සැමියෙක් තම බිරිදට ආදරය කරන්න ඕනේ ගරු කරන්න ඕනේ කොහෝමද කියන එක වෙනස් ආකාරයට පෙන්නපු කතාවක්.

අර්ජුන්ගෙන් වෙන්වෙන්න තීරණය කරන කයල්ව ඇයගේ දෙමාපියන්ගේ නිවසට ඇරලන්න යන ගමනේ ඇතිවන සිදුවීම් තමයි මේ චිත්‍රපටයේ කතාව. ප්‍රථම බාගය කතාව හා රංගනයට තැන දුන්නත් දෙවන බාගය රසිකයන්ට අවශ්‍ය සටන් ජවනිකාවලින් පිරි ගිහින් තියෙනවා. එක දිගටම බලන්න පුළුවන් චිත්‍රපටයක් විඩාමුයච්චි.

ආදායම් වාර්තාගැනනම් මම කතා කරන්නේ නෑ. ඒක ෆිල්ම් බලන ෆිල්ම් පිස්සන්ට අයිති නෑ. 😆😆

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk )

IMDb Rating 7.2 19,747 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Ajith Kumar isArjun M.
Arjun M.
Arjun Sarja isRakshith/Dheeraj
Rakshith/Dheeraj
Regina Cassandra isDeepika 'Deeps' Rakshith
Deepika 'Deeps' Rakshith
Trisha Krishnan isKayal Arjun
Kayal Arjun
Dasarathi Narasimhan isRakshith's Gang Member
Rakshith's Gang Member
Ganesh Saravanan isSanjay (Rakshith's Gang Member)
Sanjay (Rakshith's Gang Member)
Ravi Raghavendra isPsychiatrist
Psychiatrist
Jeeva Ravi isKayal's Father
Kayal's Father

Similar titles

Baaghi 1 (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velayudham (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Driving Licence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabhaapathy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Nuwan March 5, 2025 Reply

    ❤️👍

  • Janindu March 5, 2025 Reply

    Original ekada me?

    • Cinesubz March 6, 2025 Reply

      Ow

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published