Good Boy (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඔන්න මං අද අරගෙන ආවෙ 굿보이 කියන කොරියානු නම ලත් GOOD BOY (ගුඩ් බෝයි) කියන කතාමාලාව. මේ ඩ්‍රාමා එක අයිති වෙන්නේ Action, Comedy, Crime, Sports කියන වර්ගීකරණයන්ට. මැයි 31 වෙනිදා ඉදන් විකාශයාරම්භ වූ මේ ඩ්‍රාමා එක සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල විකාශය වෙනවා. ඒ වගේම කතාංග 16ක් ඊට ඇතුළත්. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Shim Na-yeon. ඒ වගේම Lee Dae-il තමයි මේ කතාව ලියලා තියෙන්නේ.
කතාවේ විශේෂත්වය:
“Good Boy” කියන්නේ ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්, ඔවුන්ගේ ක්‍රීඩා ජීවිත අවසන් වුණාට පස්සේ පොලිස් නිලධාරීන් බවට පත්වෙලා අපරාධ වලට එරෙහිව සටන් කරන විදිහ ගැන ගෙතුණු කතාවක්. මූල්‍යමය ගැටලු, කෙටි ක්‍රීඩා දිවිය, තුවාල වීම් වගේ අභියෝග රැසකට මුහුණ දෙන මේ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, තමන් ක්‍රීඩාවෙන් ලබාගත් අද්විතීය හැකියාවන් පාවිච්චි කරලා ප්‍රචණ්ඩකාරී අපරාධවලට එරෙහිව සටන් කරන්න විශේෂ පොලිස් කණ්ඩායමක් හදනවා. මේක විනෝදජනක, ක්‍රියාදාමයෙන් පිරි, හාස්‍යයත් සමබරව මුසු වුණු කතාවක්!
Park Bo-gum (යූන් දොන්ග්-ජූ – Yoon Dong-ju)
ඔලිම්පික් බොක්සින් රන් පදක්කම්ලාභියෙක්. බොක්සින් වලට අසාධාරණ විදිහට ඉවත් කිරීමෙන් පස්සේ පොලිස් නිලධාරියෙක් බවට පත්වෙනවා.
Kim So-hyun (ජී හන්-නා – Ji Han-na)
ඔලිම්පික් වෙඩි තැබීමේ ක්‍රීඩිකාවක්. ඇගේ නිරවද්‍ය ඉලක්ක කිරීමේ හැකියාව ඇයව ලෝක ශූරියක් බවට පත් කළත්, පසුකාලීනව ඇතිවන ගැටලුවලින් ඇය ඒ දේවල් වලින් ඈත් වෙනවා.
Tae Won-seok (ෂින් ජේ-හොන්ග් – Shin Jae-hong)
කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩකයෙක් ලෙස ඔලිම්පික් පදක්කම් දිනූ ඔහු, දැඩි ස්වභාවයක් සහිත, නමුත් අපරාධ විසඳීමට අමුතු ක්‍රම පාවිච්චි කරන පොලිස් නිලධාරියෙක්.
Lee Sang-yi (කිම් ජොං-හ්යොන් – Kim Jong-hyeon)
හිටපු ඔලිම්පික් වැට කඩුළු (fencing) රිදී පදක්කම්ලාභියෙක්.
Heo Sung-tae (කෝ මාන්-සික් – Ko Man-sik)
හිටපු මල්ලවපොර ලෝකඩ පදක්කම්ලාභියෙක් සහ දැන් පොලිස් කණ්ඩායමේ නායකයා.
සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ ප්‍රමුඛ විශ්වජිත් විසින්.
- 1
Our Twisted Hero May. 31, 2025 - 2
Faster, Further, Stronger Jun. 01, 2025 - 3
Million Dollar Baby Jun. 07, 2025 - 4
Float Like a Butterfly Jun. 08, 2025 - 5
Punch-Drunk Love Jun. 14, 2025 - 6
Counterpunch Jun. 15, 2025 - 7
Par Terre Par Terre Jun. 21, 2025 - 8
The Aimless Bullet Jun. 22, 2025 - 9
Allez Jun. 28, 2025 - 10
Time-out Jun. 29, 2025 - 11
Countdown Jul. 05, 2025 - 12
Foul Jul. 06, 2025 - 13
Load, Start...Don't Stop Jul. 12, 2025 - 14
Kings Never Die Jul. 13, 2025 - 15
On the Ropes Jul. 19, 2025 - 16
We Are The Champions [S01 Last Episode] Jul. 20, 2025














