CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete

Hunter with a Scalpel (2025) TV Series | S01 Complete

Jun. 16, 2025
Your rating: 5
9 7 votes

TV Series Info

 

ඔන්න මං අද අරගෙන ආවෙ 메스를 든 사냥꾼 (මෙසරල්දන් සාන්යාංක්කුන්) කියන කොරියානු නම ලත් Hunter With A Scalpel (සැත්කම් පිහියක් රැගත් දඩයක්කාරයෙක්) කියන කතාමාලාව. මේ ඩ්‍රාමා එක අයිති වෙන්නෙ Thriller, Mystery, Psychological, Crime කියන වර්ගීකරණයන්ට. ජුනි 16 වෙනිදා ඉදන් විකාශයාරම්භ වෙන මේ ඩ්‍රාමා එක සදුදා සිට බ්‍රහස්පතින්දා දිනයන්වල විකාශය වෙනවා. ඒ වගේම කතාංග 16ක් ඊට ඇතුලත්. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Lee Jung Hoon. Jo Han-young, Park Hyun-shin, Hong Yeon-yi,Jin Se-hyuk කියන හතර දෙනා තමා මේ කතාව ලියලා තියෙන්නෙ. ඒ Choi Yi Do ගෙ “Hunter with a Scalpel” කියන නවකතාව පාදකකොටගෙන. විශේෂම දේ දාම ඝාතන හා ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත්වෙන හින්දා මේක 18+යන  කිවයස් කාණ්ඩයෙ අයටයි නිර්දේශ කරලා තියෙන්නෙ.

Cast and characters

Park Ju-hyun (සෝ සේ-හ්යොන්)

Park Yong-woo (යුන් චෝ-ග්යුන්)

Kang Hoon (චොං ජොං හ්යොන්)

ප්‍රධාන චරිත තුන ගැන කිව්වොත් රෙදි සෝදන ආයතනයක් කරගෙන යන කෙනෙක්.. සෝල්වල ජාතික අධිකරණ විද්‍යා ආයතනයෙ වෛද්‍යවරියක්.. දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ තුන්දෙනා සිද්ධ වෙන සිදුවීම් හරහා එකට මුහු වෙන්නෙ කොහොමද කියලා බලාගන්න වෙන්නෙ ප්‍රේක්ෂක අපිටම තමයි.

ඉතින් කතාවෙ මොනවා වෙයිද කියලා බලන් ඉමු.. ත්‍රාසය කුතුහලයනම් අඩුවක් නැතුවම තියෙයි කියන එකනම් පැහැදිලියි..

 

සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.

Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-16 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.2 13 votes
First air date Jun. 16, 2025
Last air date Jul. 10, 2025
Seasons S01 Complete
Average Duration tt36807941 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Park Ju-hyun isSeo Se-hyeon
Seo Se-hyeon
Park Yong-woo isYoon Jo-gyun
Yoon Jo-gyun
Kang Hoon isJeong Jeong-hyeon
Jeong Jeong-hyeon
Ryu Seung-su isJeon Chang-jin
Jeon Chang-jin
Ryu Hae-jun isOh Min-ho
Oh Min-ho

Similar titles

Aakhri Sach (2023) S01 Complete
Alchemy of Souls (2023)TV Series | Season 01 & 02 Complete
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pyramid Game (2024) TV Season 01 Complete
Lies Hidden in My Garden (2023) S01 Complete
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
While You Were Sleeping (2017) TV Series | Complete Season 01
Moving (2023) TV S01 Complete
Berlin (2023) TV S01 EP 01-08 [Complate]
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series
Brinda (2024) TV Series | Season 01 | Complete
Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published