Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න.

Comments

October 3, 2023

Supiriyak… thanks Sub ekata

October 8, 2023

EP 4 dennako

October 11, 2023

අනේ අලුතින් එන සිංහල films ටිකකුත් දාන්නකෝ.plz

October 12, 2023

Ithuru tikath danna

October 14, 2023

අනෙ ARROW TV SHOW එක දාන්නකො

October 20, 2023

Can we have the rest please?

October 21, 2023

Ithu tikath dannk

October 28, 2023

Ithuru tikath dannooo

November 1, 2023

Ithuru tika ne ne thama???

November 4, 2023

epi 12n 5ne tynne

November 10, 2023

Ithuru tika ne ne

November 10, 2023

Anee ithuru episode tikath okkoma dennko