CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4361 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 03, 2019USA22 Min.
Your rating: 0
10 10 votes
How to Train Your Dragon – Homecoming (2019) | නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..!

 

ඉතිං මේ අරගෙන ආවෙ, How to Train Your Dragon – Hidden World (2019) සිනමා පටයට පසුව නිකුත් වුණු කෙටි චිත්‍රපටයක්. විනාඩි 21ක් පමණ කෙටි කාලයක් පමණක් වුණාට, මේ චිත්‍රපටය පුරාම අපි ආදරේ කරපු චරිත එක්ක ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතිං හැංගුණු ලෝකයක.. මකරුන්, මිනිසුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනකොට, ඒ දෙපාර්ශවයට ඒ අඩුව දැනෙන්නෙ කොහොමද කියන කාරණාව මේකෙදි බලන්න පුළුවන්. ආදරය, කරුණාව, විශ්වාසය, මේ හැමදේම එක්ක, සීතල දෙසැම්බරයේ මිත්‍රත්වයේ උණුසුම එක්ක පැය බාගයක චාරිකාවක් යන්න එහෙනම් සූදානම් වෙන්න.

How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදයංග සම්පත් (Baiscopelk)
IMDb 7.3 /10 7,096 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tim Johnson
Director

Cast

Jay Baruchel isHiccup (voice)
Hiccup (voice)
America Ferrera isAstrid (voice)
Astrid (voice)
Craig Ferguson isGobber (voice)
Gobber (voice)
Madalyn Gonzalez isZephyr (voice)
Zephyr (voice)
Christopher Mintz-Plasse isFishlegs (voice)
Fishlegs (voice)
Liam Ferguson isNuffink (voice)
Nuffink (voice)
Zack Pearlman isSnotlout (voice)
Snotlout (voice)
Gerard Butler isStoick (voice)
Stoick (voice)
Justin Rupple isTuffnut (voice)
Tuffnut (voice)

Similar titles

Alludu Seenu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League vs. Teen Titans ( 2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men: Days of Future Past (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scarygirl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tadap (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spectre (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All Star Superman (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published