How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Tim Johnson
Cast
Go Full Cast PageHow to Train Your Dragon – Homecoming (2019) | නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..!
ඉතිං මේ අරගෙන ආවෙ, How to Train Your Dragon – Hidden World (2019) සිනමා පටයට පසුව නිකුත් වුණු කෙටි චිත්රපටයක්. විනාඩි 21ක් පමණ කෙටි කාලයක් පමණක් වුණාට, මේ චිත්රපටය පුරාම අපි ආදරේ කරපු චරිත එක්ක ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතිං හැංගුණු ලෝකයක.. මකරුන්, මිනිසුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනකොට, ඒ දෙපාර්ශවයට ඒ අඩුව දැනෙන්නෙ කොහොමද කියන කාරණාව මේකෙදි බලන්න පුළුවන්. ආදරය, කරුණාව, විශ්වාසය, මේ හැමදේම එක්ක, සීතල දෙසැම්බරයේ මිත්රත්වයේ උණුසුම එක්ක පැය බාගයක චාරිකාවක් යන්න එහෙනම් සූදානම් වෙන්න.
Share
Links
Comments
December 21, 2025







