CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
22805 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2025USA125 Min.
Your rating: 0
9.5 57 votes
How to Train Your Dragon (2025) | “මකරු”

 

ඉතිං මේ live-action රීමෙක් එක Universal Pictures ආයතනය විසින් 2023දී අනවුන්ස් කරනවත් එක්කම ලොකු කතාබහක් ඇතිවෙන්න ගත්තා මේ සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයන් හුඟාක් කලබලයට පත්වුණා මොකද How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව කියන්නේ ඉතා සාර් ථක විදිහට ජනතාව අතරට ගියපු ජනතාව ආදරයෙන් වැළදගත්ත කතාවක් නිසා. ප්‍රේක්ෂකයන්ගේ ඒ කලබලය සාධාරණයි මොකද මේ කාලයේ එහෙම රීමේක් වෙන චිත්‍රපටවල ගුණාත්මකබාවය ඉතාම අඩුයි සහ පරණ කතාවට හානියක් සිද්ධවෙනවා.

කොහොමහරි කාස්ට් එක තෝරගන්නකොට වුණත් සමහර තෝරාගැනීම් වලට ප්‍රේක්ෂකයන් අප්‍රසාදය පළ කළා. කොහොම කොහොමහරි වැඩේ ඉස්සරහට ඇවිල්ලා පහුගිය ජූනි මාසයේ චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත්වුණා. ප්‍රේක්ෂකයන් හිතන් හිටියා වගේ කිසිම හානියක් චිත්‍රපටයටවත් මුල් කතාවටවත් සිද්ධ නොකර විශිෂ්ට විදිහට වැඩේ කරලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් අවබෝධ කරගත්තා. ආදායම් පහත වැටෙයි, ආදායම් නැතිවෙයි වගේ කතා පුස්සක් කරමින් හොඳින් තිරගත වෙන්න චිත්‍රපටියට හැකියාව ලැබුණා.

Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටිය  සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Dean DeBlois. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 5ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 150ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 470කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා.

ඒ වගේම අප්‍රේල් මාසයේ පවත්වපු CinemaCon එකේදී නිවේදනය කළා 2වෙනි ඇනිමේෂන් චිත්‍රපටයේ live-action රීමෙක් එකත් නිර් මාණය වෙනවා සහ ඒක 2027 ජූනි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Mason Thames, Nico Parker, Gabriel Howell, Gerard Butler, Julian Dennison, Bronwyn James ඇතුළු නළු නිලියන් පිරිසක්.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 8 /10 54,214 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dean DeBlois
Director

Cast

Similar titles

Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding ‘Ohana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
True Memoirs of an International Assassin (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KnockOut (2020) With Sinhala Subtitles
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raees (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published