CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Good American Family (2025) TV Series | Season 01 | Complete

Good American Family (2025) TV Series | Season 01 | Complete

Mar. 19, 2025
Your rating: 0
6 1 vote

TV Series Info

 

මම ඔයාලට අරන් ආවේ මේ වසරේ 2025 මාර්තු 19 ඉඳලා Hulu එකෙන් නිකුත් කරන් ගිය නතාලියා ග්‍රේස් කියන දරුවගේ සත්‍ය කතාව මත පදනම් වුණු ඇමරිකානු කෙටි රූපවාහිනී නාට්‍ය මාලාවක්. මේක කොටස් 8කින් සමන්විතයි. “ග්‍රේස් ඇනටොමි” නාට්‍යයෙන් ප්‍රසිද්ධ එලන් පොම්පියෝ තමයි ක්‍රිස්ටින් බානෙට්ගේ චරිතය රඟපාන්නේ. නතාලියා විදියට ඉමොජන් ෆේත් රීඩ් රඟපානවා.

ක්‍රිස්ටීන් බානෙට්, ඔටිසම් මන්ද මානසික තත්ත්වයන් ඇති ආබාදිත දරුවන්ව සුවපත් කර සමාජයට සාමාන්‍ය අයෙකු ලෙස මුදාහැරීමට හැකියාවක් තිබෙන කාන්තාවක්. මෙයා මේක කරගෙන යන්නේ ගෙදර. මෙයාට ඉන්නවා ඔටිසම් තියන දරුකමට හදාගන්න ගත්තු පිරිමි ළමයි දෙන්නෙක්. දවසක් මෙයයි මෙයාගේ මහත්තයයි තීරණය කරනවා මිටිකුරු බවක් සහිත නතාලියා ග්‍රේස් කියලා පුංචි ගැහැණු දරුවෙක්ව හදාගන්න. මොකද ක්‍රිස්ටීන්ගේ සැමියා මයිකල්ට තදින්ම උවමනා වුණා චූටී දුවෙකුව තමන්ගේ පවුලට. කාලයක් යනවත් එක්කම මෙයාලට තේරුම් යන්න ගන්නවා මේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ බොරුවට රඟපාන ලොකු වැඩිහිටි කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ කෙල්ල තමන්ගේ පවුලට අනතුරක් කියලත් ක්‍රිස්ටීන් වියරු වැටිලා හිතනවා.

මේක නම් සාමාන්‍ය කතාවක් නෙවෙයි. මේකේ කෝණ කිහිපයකින්ම කතාව පෙන්නනවා. මේ පවුලේ තිබ්බ ප්‍රශ්න, එයාලගේ හිතේ තිබ්බ බය, මේ ගැන නීතිමය පැත්තෙන් බලද්දි තිබ්බ අවුල් – මේවා ඔක්කොම මේකේ තියනවා. මිනිස්සු මේ ගැන හිතන විදිහයි, ඇමරිකාවේ අධිකරණ පද්ධතිය මේක දකින විදිහයි දෙකම මේකෙන් පෙන්නනවා. කොහොම වුණත් ඇත්ත මොකද්ද කියලා හිතන්න බැරි තරම් මේක පුදුම කතාවක්.

එහෙනම් මේ අමුතුම කතාව බලන්න පටන් ගන්න කියලා ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.

Good American Family (2025) TV Series | Season 01 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.763 179 votes
First air date Mar. 19, 2025
Last air date Apr. 30, 2025
Seasons S01 Complete
Average Duration tt21441010 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Ellen Pompeo isKristine Barnett
Kristine Barnett
Mark Duplass isMichael Barnett
Michael Barnett
Imogen Faith Reid isNatalia Grace
Natalia Grace
Dulé Hill isBrandon Drysdale
Brandon Drysdale
Kim Shaw isJennifer
Jennifer
Aias Dalman isJacob Barnett / Younger Jacob
Jacob Barnett / Younger Jacob
Azriel Dalman isEthan Barnett / Younger Ethan
Ethan Barnett / Younger Ethan
Aaron Potter isOlder Jacob Barnett
Older Jacob Barnett

Video trailer

Similar titles

Alchemy of Souls (2023)TV Series | Season 01 & 02 Complete
What If…?  S01 -03 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
WandaVision (2021) Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ahsoka (2023) TV Season 01 Complete
Gotham (2014) Season 01 With Sinhala Sub
Prehistoric Planet (2023) TV S01 & S02 Complete
Star Wars: Tales of the Underworld (2025) TV Series | S01 | Complete
Study Group (2025) TV Season 01  Complete
Resident Evil TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
The Uncanny Counter (2023) TV S01 & S02 Complete
Berlin (2023) TV S01 EP 01-08 [Complate]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published