Cast
Go Full Cast Pageමලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්ටන නියම Psychological Thriller කතා මාලාවක් තමයි “Secret Stories: Roslin” කියන්නේ.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ දේශික ජයන්ත විසින්.
Share
You May Also Like
Comments












