Cast
Go Full Cast Page
ඔන්න මං අද අරගෙන ආවෙ 메스를 든 사냥꾼 (මෙසරල්දන් සාන්යාංක්කුන්) කියන කොරියානු නම ලත් Hunter With A Scalpel (සැත්කම් පිහියක් රැගත් දඩයක්කාරයෙක්) කියන කතාමාලාව. මේ ඩ්‍රාමා එක අයිති වෙන්නෙ Thriller, Mystery, Psychological, Crime කියන වර්ගීකරණයන්ට. ජුනි 16 වෙනිදා ඉදන් විකාශයාරම්භ වෙන මේ ඩ්‍රාමා එක සදුදා සිට බ්‍රහස්පතින්දා දිනයන්වල විකාශය වෙනවා. ඒ වගේම කතාංග 16ක් ඊට ඇතුලත්. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Lee Jung Hoon. Jo Han-young, Park Hyun-shin, Hong Yeon-yi,Jin Se-hyuk කියන හතර දෙනා තමා මේ කතාව ලියලා තියෙන්නෙ. ඒ Choi Yi Do ගෙ “Hunter with a Scalpel” කියන නවකතාව පාදකකොටගෙන. විශේෂම දේ දාම ඝාතන හා ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත්වෙන හින්දා මේක 18+යන කිවයස් කාණ්ඩයෙ අයටයි නිර්දේශ කරලා තියෙන්නෙ.
Cast and characters
Park Ju-hyun (සෝ සේ-හ්යොන්)
Park Yong-woo (යුන් චෝ-ග්යුන්)
Kang Hoon (චොං ජොං හ්යොන්)
ප්‍රධාන චරිත තුන ගැන කිව්වොත් රෙදි සෝදන ආයතනයක් කරගෙන යන කෙනෙක්.. සෝල්වල ජාතික අධිකරණ විද්‍යා ආයතනයෙ වෛද්‍යවරියක්.. දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ තුන්දෙනා සිද්ධ වෙන සිදුවීම් හරහා එකට මුහු වෙන්නෙ කොහොමද කියලා බලාගන්න වෙන්නෙ ප්‍රේක්ෂක අපිටම තමයි.
ඉතින් කතාවෙ මොනවා වෙයිද කියලා බලන් ඉමු.. ත්‍රාසය කුතුහලයනම් අඩුවක් නැතුවම තියෙයි කියන එකනම් පැහැදිලියි..
සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.
- 1
Episode 1 Jun. 16, 2025 - 2
Episode 2 Jun. 17, 2025 - 3
Episode 3 Jun. 18, 2025 - 4
Episode 4 Jun. 19, 2025 - 5
Episode 5 Jun. 23, 2025 - 6
Episode 6 Jun. 24, 2025 - 7
Episode 7 Jun. 25, 2025 - 8
Episode 8 Jun. 26, 2025 - 9
Episode 9 Jun. 30, 2025 - 10
Episode 10 Jul. 01, 2025 - 11
Episode 11 Jul. 02, 2025 - 12
Episode 12 Jul. 03, 2025 - 13
Episode 13 Jul. 07, 2025 - 14
Episode 14 Jul. 08, 2025 - 15
Episode 15 Jul. 09, 2025 - 16
Episode 16 [ S01 Last Episode ] Jul. 10, 2025














