CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Abhay (2019) TV Series | S01-S03 | Complete

Abhay (2019) TV Series | S01-S03 | Complete

Feb. 07, 2019
Your rating: 0
10 5 votes

TV Series Info

 

තව චුට්ටයි…
හෙලවෙන්න එපා, ඔහොමම ඉන්න,
ඉක්මනින්ම හැම දුකක් වේදනාවක්ම
ඔයාගෙන් ඈත්වෙයි, පුතේ…
…කිසි දෙයක් ඔයාට බලපාන එකක් නැහැ.
ඔය තියෙන්නෙ…
ඔයා මැරෙන්නෙ නැහැ පුතේ.
ඔයා අමරණීය වෙයි…
අන් අයගෙ යහපත වෙනුවෙන් ජීවිතය පූජා
කරන්න අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙ නැහැ.

2019 වර්ශයේ නිකුත් වුනු ඔබ මම අපි හැමෝම ත්‍රාසයෙන් මුසපත් කරපු කතාංග අටකින් සමන්විත වුනු ඒ කතා මාලාව මතක ඇති. ඉතින් කතා මාලව ඉවරවුනාගෙන් පස්සෙ කට්ටියගෙ එකම ප්‍රශ්නය වුනේ මේකෙ දෙවනි කතා සමයක් ඇරඹෙන්නෙ නැතිද කියන එකයි. ඔන්න ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් අභේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් නිකුත් වෙනව. සුපුරුදු පරිදි අධ්‍යක්ෂනය Ken Ghosh. ඒ වගේම හැම කතාංගයක්ම වගේ IMDb අගය 7.5 සිමාවෙන් ඉහල අගයක තිබීම තවත් විශේෂත්වයක්.

Abhay (2019) TV Series | S01-S03 | Complete
Abhay (2019) TV Series | S01-S03 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 02 (Complete) ✅
Episode 01-08 ✅

Season 03 (Complete) ✅
Episode 01-08 ✅

Season 01-03 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.9 10 votes
First air date Feb. 07, 2019
Last air date Apr. 08, 2022
Seasons S01-S03 Complete
Average Duration tt9778022 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Kunal Khemu isSP Abhay Pratap Singh
SP Abhay Pratap Singh
Nidhi Singh isKhushboo
Khushboo

Video trailer

Similar titles

Money Heist (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prehistoric Planet (2023) TV S01 & S02 Complete
The Uncanny Counter (2023) TV S01 & S02 Complete
Halo (2024) TV Series S01 & S02 Complete
Good Boy (2025) TV Series | S01 | Complete
Terminator Zero (2024) TV S01 Complete
Aranyak (2021) Complete TV Series With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Game of Thrones (2011) Complete TV Series With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cobra Kai TV Series | Season  S01-06 Complete
Terra Nova (2011) TV Series | Season 01 Complete
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
Stay Close (2021) TV Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published