
පෘථිවියට හදිසියේම කඩා වැටෙන අභිරහස් අභ්‍යවකාශ යානයක්… 🛸 ඒත් එක්කම ඇතිවෙන කලබගෑනිය මැද, තමන්ගෙම සහෝදරයව හොයාගෙන යන සහෝදරියක්. 👩👧👦 ඒත් ඇය දන්නෙ නෑ මේ අනතුරත් එක්කම පෘථිවියට පා තියලා තියෙන්නේ මොන වගේ භයානක, පිටසක්වළ ජීවියෙක්ද කියලා. 👽 මේ අලුත් තර්ජනයත් එක්ක සටන් කරලා, ඇයට තමන්ගේ සහෝදරයව බේරගන්න පුළුවන් වෙයිද? කතාවේ ආරම්භයයි මේ. 🔥
Enakam balan hitapu tv series ekak..patta meka😌