EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNoise (2025) | සිංහල උපසිරැසි සමඟ
මේක Horror / Mystery චිත්‍රපටයක් 2025 ජනවාරි මාසෙ තමයි නිකුත් වෙන්නෙ යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙ…..
මේක මේ වෙද්දි 5.9 ක IMDb අගයක් වගේම 69% ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Lee Sun-bin ඒ වගේම Shark: The Storm කතා මාලාවෙ ඉඳපු Kim Min-seok මේ චිත්‍රපටියෙ වැදගත් චරිතයක් කරනවා ඒ වගේ The closet , Open the door , Asura , Watcher වගේ චිත්‍රපට වල රඟපාපු නිළියක් වන Kim Soo-jin තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ…..
කතාව ගැන කිව්වොත්…..
යූූ-හි සහ ජුන් කියන්නෙ සහෝදරියන් දෙන්නම ෆ්ලැට් එකක තමයි ජීවත් වෙන්නෙ මේ යූ හී කියන බාල සහෝදරියට එයාලා ඉන්න මහල් නිවාසෙ ගෙදර අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා ටික ටික මේ තත්වෙ උග්‍ර වෙනවා වැඩිමල් සහෝදරියට මේ ගැන කොච්චර ඔප්පු කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නෑ යූ හීට විතරක් ඇහෙන මේ ශබ්ද මොනවද කියලා දැනගන්නනම් ෆිලුම බලන්නම වෙනවා







