Chief of War (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-09 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Chief of War යනු තෝමස් පාʻ සිබෙට් සහ ජේසන් මොමෝවා විසින් නිර්මාණය කරන ලද හවායි , ඓතිහාසික කතා මාලාවකි. සත්‍ය සිදුවීම් මත පදනම්ව, කතාව ආරම්භ වන්නේ 18 වන සියවස අවසානයේ හවායි දූපත්වල ප්‍රධාන රාජධානි හතර වන හවායි, මෞයි, ඔ’ආහු සහ කෞවායි යුද්ධයක පැවති අවස්ථාවේදීය.
මේ කතා මාලාව කෞවායි හි රණශූර ප්‍රධානියෙකු (අලිʻයි) වන කයි’යානා මත බැඳෙයි, ඔහු දූපත්වලින් පිටත සංචාරය කර, ආපසු පැමිණ, ලේත් සමඟ කරන සටනකට සම්බන්ධ වී, අවසාන මොහොතේ, අවසන් විනාඩිය වනතෙක් 1782 සිට 1810 දක්වා කමෙ’හමෙහා යටතේ තිබුණ හවායි එක්සත් කිරීමට විරුද්ධව ඔහු කැරලි ගසනවා.
මේ කතා මාලාව මෙම සිදුවීම් පාදක කොටගෙන සකසා ඇත.
ප්‍රධාන චරිත
කයි’යානා ලෙස ජේසන් මොමෝවා
නා’අහුමානු ලෙස ලුසියානා බුෂැනන්
කුපෝහි ලෙස තෙ අ’ ඕ හිනෙ’පයින්ගා
න’මකෙ ලෙස තෙ කොහෙ තුහකා
කූ’පුලේ කුමාරයා ලෙස බ්‍රැන්ඩන් ෆින්
න’හි ලෙස සියූවා ඉ’කලෙ ‘ඕ
හෙකේ ලෙස මැනෙයි කිනිමකා
ටැවුලා ලෙස රොමාතා ෆොක්ස්
‘ඔපූනුයි ලෙස කි’යාලා කහූ’අනුයි ප’ලේකා
මොකූ ලෙස මෝසෙස් ගුඩ්ස්
ටොනි ලෙස ජේම්ස් උඩොම්
කමෙ’හමේහා ලෙස කයි’යානා මකුවා
යන අය ප්‍රධාන චරිත හරහා මෙහි රංගනයෙන් දායක වෙනවා.
ප්‍රභේදය: ඓතිහාසික නාට්‍ය
සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ මලිති ජයනෙත්ති විසින්.
- 1
The Chief of War Jul. 31, 2025 - 2
Changing Tides Jul. 31, 2025 - 3
City of Flowers Aug. 07, 2025 - 4
City of Flowers (2) Aug. 14, 2025 - 5
The Race of the Gods Aug. 21, 2025 - 6
The Splintered Paddle Aug. 28, 2025 - 7
Day of Spilled Brains Sep. 04, 2025 - 8
The Sacred Niu Grove Sep. 11, 2025 - 9
The Black Desert Sep. 18, 2025















