
අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්.අනාගතයේ අභ්‍යවකාශ පසුබිමක දිගු දුරකථන ආදර කතාවක්.
නැන්-යොං කියන ග්‍රහ විද්‍යාඥාවක් සහ ජේ කියන ගායකයෙක් අතර ඇතිවන ආදරය, ග්‍රහ දෙකක අතර දුරකථන මගින් පවත්වාගෙන යන එක තමයි ප්‍රධාන කතාව.කාලය, දුර, සහ තාක්ෂණය ඔවුන්ගේ සම්බන්ධතාවය අභියෝගයකට ලක් කරන අතර, ඔවුන් එකිනෙකා වෙත ආදරය පවත්වාගන්න සටන් කරනවා.
ඉතින් මොවුන් දෙදෙනාට ආදරයෙන් එකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද , මෙයාලගේ ආදරය මැද්දට මොනවාගේ බාධක එයිද
හෑන් ජි-වෝන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ Anime එක, Climax studio සහ Netflix Animation Korea විසින් නිෂ්පාදනය කර තිබෙනවා ආදරය,විද්‍යාව සහ විශ්වයේ නිහතමානීව එකට ගැලපෙන මෙම කතාව IMDb 7.1/10ක් ලබාගත්ත මේ කතාවේ නම තමයි “LOST IN STRAIGHT”
මට තවත් මේ කතාව ඔයාලට කියලා මේ කතාවේ තියන කුතුහලය නැති කරන්න අදහසක් නෑ.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay 480p | 475 MB | Korean | |
BluRay 720p | 0.9 GB | Korean | |
BluRay 1080p | 1.9 GB | Korean |
මේක දෙනකම් තමයි බලන් හිටියේ Thanks Cinesubz❤️
Revenge of others කියන කොරියන් series එක දෙන්න පුළුවන්ද? 🥹🥹🙏