CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Marvel Zombies (2025) TV Series | S01 | Complete

Marvel Zombies (2025) TV Series | S01 | Complete

Sep. 24, 2025
Your rating: 0
6 1 vote

TV Series Info

What If…? පළවෙනි සීසන් එකෙන් පෙන්නපු Marvel Alternative Zombie Universe එකේ දිගහැරුමක් තමයි මේක. ඉතින් යට ගියාව ගැන කතා කරොත් මේක වෙන්නෙ Antman & Wasp එකේ උන එක්තරා සිදුවීමක් වෙනස් වෙලා. ඒ Hank Pym, Quantum Realm එකේ හිර වෙලා ඉන්න එයාගෙ නෝන් වෙන Janet ව ගන්න යන සිදුවීම. එතනදි Janet ට Quantum මට්ටමේ සොම්බි වයිරස් එකක් ආසාදනට වෙනවා. එයාගෙන් Hank ටත්, ඊට පස්සෙ ලෝකෙටත් ඒක පැතිරෙනවා.

ඉතින් Wanda එහෙමත් නැත්තම් Scarlet Witch ට එයාගෙ බලය පාවිච්චි කරල මේ සොම්බින්ව පාලනය කරන්න පුලුවන්. මේ කතාවෙත් ප්‍රධාන සතුරා වෙන්නෙ එයාම තමා. What If… වලින් දකින්න හම්බුනේ නැති. Kamala Khan, Kate Bishop, Riri William සහ කොන්ෂුගෙ අලුත්ම Avatar එක විදියට තෝර ගත්තු Blade එහෙම මේකෙන් අපිට දකින්න හම්බෙනවා.

කතාවෙ තව Interesting දේවල් තියෙනවා. බලල රසවිදින්න…

සිංහල උපසිරැසි ගැන්වීම සිනෙරු උපසිරැසි අංශයේ ධනුෂ්ක විරාජ් විසින්.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-04 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.479 193 votes
First air date Sep. 24, 2025
Last air date Sep. 24, 2025
Seasons S01 Complete
Average Duration tt16027014 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Iman Vellani isKamala Khan (voice)
Kamala Khan (voice)
Todd Williams isBlade Knight (voice)
Blade Knight (voice)
David Harbour isAlexei Shostakov / Red Guardian (voice)
Alexei Shostakov / Red Guardian (voice)
Simu Liu isShang-Chi (voice)
Shang-Chi (voice)
Awkwafina isKaty Chen (voice)
Katy Chen (voice)
Elizabeth Olsen isWanda Maximoff / The Red Queen (voice)
Wanda Maximoff / The Red Queen (voice)

Video trailer

Similar titles

Star Wars: Andor (2022 ) TV  Series With Sinhala Subtitles
Zootopia Plus (2022) TV series Season 01 Complete
Gen V (2023) S01 | EP01-08 Complete
Secret Level (2024) TV Season 01 Complete
Mercy for None (2025) TV Series | Season 01 | Complete
House of the Dragon (2024) TV  S01 & S02 Complate
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Solo Leveling (2024) TV S01 & S02 Complete
Marvel’s The Defenders (2017) TV Series | Complete Season 01
I Am Groot (2022) TV Series Season 01 Complete
Monarch: Legacy of Monsters (2023) TV S01 EP01-10 Complete
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published