CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10208 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 23, 2025KR117 Min.
Your rating: 0
7.1 7 votes
Omniscient Reader: The Prophecy (2025) | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ”

ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත්ම අලුත් කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ලෝකය පුරාම වෙබ් නවකතාවක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වෙලා, චිත්‍රපටයක් විදිහට එනකම් රසිකයෝ නොඉවසිල්ලෙන් බලන් හිටපු Omniscient Reader’s Viewpoint චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ. Action, Adventure, Fantasy කියන කාණ්ඩ නියෝජනය කරන මේ චිත්‍රපටය Kim Byung-woo ගේ අධ්‍යක්ෂණයක්.

කතාව පැත්තට යන්න කලින් මේකෙ ඉන්න නළු නිළි පිරිස ගැන කතා නොකරම බෑ. මොකද ලොව පුරා රසික ආදරය දිනාගත් දැවැන්තම තරු කිහිප දෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

කතා සාරාංශය

කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.

මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.

එහෙනම්, තවත් විස්තර කියන්න යන්නේ නෑ. මේ සුපිරිම නිර්මාණය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මම ප්‍රමුඛ විශ්වජිත්!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රමුඛ විශ්වජිත් (Cinerulk )
IMDb 5.4 /10 10,372 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ahn Hyo-seop isKim Dok-ja
Kim Dok-ja
Lee Min-ho isYu Jung-hyeok
Yu Jung-hyeok
Chae Soo-bin isYu Sang-ah
Yu Sang-ah
Shin Seung-ho isLee Hyeon-seong
Lee Hyeon-seong
Nana isJeong Hee-won
Jeong Hee-won
JISOO isLee Ji-hye
Lee Ji-hye
Park Ho-san isGong Pil-du
Gong Pil-du
Choi Young-jun isHan Myeong-oh
Han Myeong-oh
Jung Sung-il isCheon In-ho
Cheon In-ho
Cho Hyun-jung isBihyeong (voice)
Bihyeong (voice)

Similar titles

Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Crab (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thimiru Pudichavan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Garudan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadu Magaadra Bujji (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published