EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageForbidden Fairytale (2025) | “ තහනම් සුරඟන කතාව ”
මේකේ කතාව සරලවම කියනවනම් මේක ගලාගෙන යන්නේ DAN-BI කියන තරුණිය ඔස්සෙයි..ඉතින් තමන් ගේ ආදරණීය තාත්තා ළමා කතා රචකයෙක් තාත්තාට ඉටු කරගන්න තිබුණා බලාපොරොත්තුවක් දවසක විශිෂ්ට ළමා කතා රචයෙක් වෙන එක ඉතින් තාත්තට ඒ ආසාව ඉටු කරගන්න කලින් ඔහු මිය යනවා…DAN-BI හිතාගන්නවා ඒ බලාපොරොත්තුව ඇය ඉටු කරගන්නවා කියලා
ඉතින් ඇය රජයේ නිලධාරිනියක් විදිහට වැඩ කරනවා කතා පොත් ලියන්න මුදල් උපයාගන්න ඒ අතර වාරයේ ඇයට වෙන අත්වැරදීමක් හින්දා ඇයගේ හීනය උඩු යටිකුරු වෙනවා…
ඉතින් ඇයට තමන් ගේ හීනය ඉටුකරගන්න පුළුවන් වෙයිද ඇය හිතනව වගේ ළමා කතා රචකයෙක් වෙන්න පුළුවන් වෙයිද…ඇයට කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද මේ කුතුහලයත් එක්ක කැටි වුන මේ කතාවේ නම තමයි ” Forbidden Fairytale ” IMDb ⭐5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා. අධ්යක්ෂණය කරලා තියෙන්නේ : Junk – suk lee විසින්.












